Silver Linings Playbook [2012] Sinhala Subtitles


Silver Linings Playbook [2012] Sinhala Subtitles
Add to Favorites
Silver Linings Playbook [2012] Sinhala Subtitles (122 min 00 sec)
02-14-2013 at 07:11 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 174 - Views: 27271



Tags:







2012 දෙසැම්බර් 25 වෙනිද තිර ගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය මේ වෙනකොට IMDB 8.1 වගේ ඉහල් ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන හොඳම චිත්‍රපට 250 අතර 247 වෙනි ස්ථානය හිමිකරගෙන තියනව. ඒ විතරක් නෙමෙයි මෙවර ඔස්ක සම්මන උළෙලෙ සම්මාන 8කට නාමයෝජනා වී තියනව Golden Globes සම්මාන උළෙලෙ Musical or Comedy කාණ්ඩයෙ හොඳම නිළියට හිමි සම්මානය දිනාගන්නත් මේකෙ ප්‍රධාන් චරිතයට පන පොවන Jennifer Lawrence samathvunaa සමත්වුනා. ඊට අමතරව තව Bradley Cooper , Robert De Niro , Jacki Weaver , ආදී බොහෝ දෙනෙක්ගෙරංගනයෙන් මේ චිත්‍රපටය හැඩ වෙල තියනව.අනිවාර්යෙන් මේ විස්තර දැක්කාම ඔබට වැටහෙනවා ඇති කතාව කොහොමද කියලා.

දැන් කතාව් පැත්තට හැරුනොත් , පැට් අපේ කතා නයකය එයා ගුරුවරයෙක් විදිහට වැඩ කරල තියනව එයාගෙ බිරිදගෙ වැරදි සම්බන්ධයක් මෙයාගෙ අතටම අහුවෙනව .මෙයා ඒ මිනිහට මැරෙන්න ලංවෙන්නම ගහනව ඊලගට මෙයාව රෝහලට යොමු කරාම දැනගනව මෙයාට පොඩි මානසික් ලෙඩක් තියනව කියල . මෙයා බොල්ටිමෝ මානසික අම්ම ගෙදර ගේනව , තාත්ත නම් ඒකට වැඩිය කැමැත්තක් නෑ. ඔහොම ඉන්න අතරෙ තමයි ටිෆිනි
මෙයාට මුණ ගැහෙන්නෙ , මෙයා ටිෆිනිගෙ මාර්ගයෙන් එයාගෙ බිරිදට ලියුමක් දෙන්න හදනව නමුත් ඒක දෙන්න් නම් ටිෆිනි එක්ක නැටුම් තරගයකට එන්න කියනව ටිෆිනි. තරගෙට මොනව වෙයි ද ? මෙයාලගෙ ජීවිත කොයිතරම් වෙනස් වෙයි ද ? මේ ඔක්කොම බලාගන්න පුලුවන මේ ලස්සන චිත්‍ර පටිය බැලුවොත් ඔයාලටම.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක)සමඟ සමීර කරුණාරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment