BILLA 2 [2012] Sinhala Subtitles


BILLA 2 [2012] Sinhala Subtitles
Add to Favorites
BILLA 2 [2012] Sinhala Subtitles (129 min 00 sec)
02-15-2013 at 07:46 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Tamil Movies
Favorites: 104 - Views: 11002



Tags:







ඔන්න මේ සති අන්තියට බලන්න පට්ටම ෆිල්ම් එකක් අරන් තමයි ආවේ.මේකේ පලවෙනි ෆිල්ම් සිංහල සබ් එක්ක දුන්නා කට්ටියට මතක ඇතිනේ අනිවාර්යෙන් පලවෙනි ෆිල්ම් එක බලලා ඉන්න නැත්නම් දෙවැනි එක තේරුමක් නැති වේවි.මෙන්න බලපු නැති අයට බිල්ලා පලවෙනි චිත්‍රපටිය මෙතැනින් ලබා ගන්න BILLA [2007] ඔයා දැනටමත් පලවෙනි එක බැලුවා නම් ඔන්න දෙවැනි ෆිල්ම් එක අරගෙන බලන්න.සුපිරි සටන් ජවනිකා වලින් සපිරි වගේම විශාල වියදමක් වැය කරල්ලා හදපු බිල්ලා 2වැනි චිත්‍රපටිය IMDB හි 6.9ක අගයත් ලබා ගෙන තියනවා.කොහොමත් දෙමළ චිත්‍රපටි වලට අපේ කට්ටිය ආස නිසා ඔන්න මේක අනිවා බලන්න

කතාව කෙටියෙන් කියන්නම්. ඩේවිඩ් බිල්ලා කියන්නේ ශ්‍රිලංකාවේ යුද්දේ කාලේ ලංකාවෙන් බොට්ටුවකින් පැනලා යන කෙනෙක්. මෙයා රාමේෂ්වරම් නඟරෙට මෙහෙම ගිහින් සරණාගත කඳවුරක ඉන්නවා.ඔතනදි තමයි මෙයාට රන්ජිත් කියන යාළුවා මුණගැහෙන්නෙ.ඔහොම ඉන්න අතරෙ රඟුබීර් සිංහා කියන නරක පොලිස් නිලධාරියා මේ අයට වැඩක් බාර දෙනවා. ඒ තමයි මාළු වගයක් චෙන්නායි නඟරයට රැගෙන යන්න කියලා මේ අයගෙන් ඉල්ලා සිටින එක.කොහොම නමුත් මේ අයට මේ වැඩේ කරන්නම වෙනවා.ඔහොම මේ අය මාලුත් අරං චෙන්නායි යන අතරෙ වෙන සිදුවීමකිනුයි එයාලා දැනගන්නෙ තමන් අරගෙන යන මාළු දියමන්ති පුරවාපුවා බව.ඔතනින් තමයි සියල්ල පටන් ගන්නෙ. බිල්ලා ඇතුළු පිරිස කොහොමහරි බාධකවලින් ගැලවිලා තමන්ට පැවරුණු රාජකාරිය කරනවා.අදාල තැනැත්තාට ඒ දියමන්ති සහිත මාළු ගෙනිහින් දුන්නාට පස්සෙ බිල්ලා ඒ අයගේ අනෙකුත් අපරාධ වැඩවලට පවා හවුල්වෙනවා.ඔහොම තමයි බිල්ලාට අබ්බාස් කියන පාතාල නායකයා මුණගැහෙන්නෙ. ඊලඟට සාමාන්‍ය මිනිහෙක් විදියට හිටි බිල්ලා අවසානයේ අන්තර්ජාතික පාතාල කල්ලි නායකයෙක් වෙන්නෙ කොහොමද කියල දැනගන්න පුළුවන් මේ කතාව බැලුවොත්.බිල්ලා කියන පුද්ගලයාගේ බුද්ධිමත්කමයි දක්ෂකමයි මත ඔහු වැඩ කරන ආකාරය ඔබට මේ චිත්‍රපටිය බැලුවොත් දැනගන්න පුලුවන්. අනිවාර්යෙන් අරගෙන බලන්න.ක්‍රියාදම චිත්‍රපටි රසිකයන්ට හොද අත්දැකිමක් වේවි.

හැමදාම වගේ ZOOM.LK වෙනුවෙන්ම මේ ටොරන්ට් පිටපත අන්තර්ජලයට එක් කල thasneen සමාජිකයාට හදපිරි ස්තුතියි පුදකරන්න ඕන


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
500MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


500MB DVD RIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment