Cars [2006] Sinhala Subtitles


Cars [2006] Sinhala Subtitles
Add to Favorites
Cars [2006] Sinhala Subtitles (117 min 00 sec)
02-17-2013 at 11:14 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 78 - Views: 5101



Tags:







කොහොමද ඉතින් කට්ටියට ? ඔන්න තවත් චිත්‍රපටි මාලාවක් සම්පුර්ණ කරන්නයි අද හදන්නේ.මේකේ දෙවෙනි කොටසට වෙනුවෙනුත් උපසිරැසි නිකුත් උනා මතක ඇති.නමුත් පලවෙනි කොටසේ උපසිරැසි තිබුනේ නැ නේ.ඉතින් මම හිතුවා පලවෙනි කොටසටත් උපසිරැසි දාලා දෙන්න.එතකොට ඔන්න දැන් කොටස් දෙකම සම්පුර්ණයි.ZOOM එකෙන් දුන්න චිත්‍රපටි මාලාවන් ගැන දැනගන්න මෙතැනින් යන්න.දැන් කාර්ස් චිත්‍රපටි එකතුවත් සම්පුර්ණයි.මේක ඔබ කලින් නරඔලා ඇති නමුත් මේක ඉතින් සැරයක් බලපුවම තව සැරයක් බලන්න හිතෙන එකක් කියලා මම අළුත්න් කියන්න ඕනි නෑ නේ,නේද ? හරි හරි,දැන් ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්,අපි දන්නවා මේකේ කතා නායකයා වෙන්නේ ලයිට්නින් මැක්කුවින් කියනා කාර් එක තමයි.මේකෙන් කියවෙන්නේ එයාට මුහුණ දෙන්න වෙන නොහිතු විදිහේ සිදුවීමක් ගැන තමයි.ඒ සිදුවීමෙන් එයාගේ ජිවිතේ ගොඩක් වෙනස් වෙනවා,ඉතින්,මොකක්ද මේ සිදුවීම?කොහොමද මෙයාගේ ජිවිතේ වෙනස් වෙන්නේ?මේ සිදුවීම නිසා මෙයට අළුත්න් හම්බෙන යාලුවෝ කවුද?ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියනවා,වගේම මේක හරි ලස්සන,මිත්‍රත්වය හොදින් පෙන්වන කතාවක් කියන්න පුළුවන්.කතාව අරගෙනම බලන්න කියලා මං ඔයාලට ආරාධනා කරනවා.
ජයෙන් ජය !


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
450MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
450MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුමින්ද දිසානායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment