Maattrraan [2012] Sinhala Subtitles


Maattrraan [2012] Sinhala Subtitles
Add to Favorites
Maattrraan [2012] Sinhala Subtitles (165 min 00 sec)
02-18-2013 at 12:59 PM
Uploaded by HEDZ

Rating: 5 after 8 votes

Tamil Movies
Favorites: 155 - Views: 34975



Tags:







දමිල චිත්‍රපටි රසික ඔබවෙනුවෙන් සැහෙන්න චිත්‍රපටි තොගයක් අපි අරන් ආවා මතක ඇති.ALEX PANDIAN [2013] හා BILLA 2 [2012] චිත්‍රපටි පසුගිය දින කිහිපයේ දුන්න මතක ඇති නේ අද දෙන්න යන්නේ 2012 වසරේ තිරගත වු තවත් වාර්තාගත අන්දමින් ආදායම් හා ප්‍රතිචාර ලැබු සුපිරිම චිත්‍රපටියක්. සම්මත දමිළ චිත්‍රපටි රටාවෙන් පොඩි වෙනස් විමක් මේ චිත්‍රපටිය තුලින් ඔයාලට දැක ගන්න පුලුවන්.මේ චිත්‍රපටිය දෙන්න පරක්කු උනේ මේ චිත්‍රපටියේ උපසිරැසි එකේ ගොඩක් අඩුපාඩු තිබ්බා එවා හදලා දාන්න කාලයක් ගිය නිසයි.හරි චිත්‍රපටියේ කතාව ගැන එහෙනම් කෙලින්ම හදුන්වලා දෙන්නම්...

සුර්යා විසින් මෙහි ද්විත්ව චරිතයක් රගපානවා ඒ විමලන් ආ අකිල් ලෙසින්.චිත්‍රපටිය ආරම්භ වෙන්නේ නිමුන් දරු උපතකින්.මොවුන් දෙදෙනා එකට ඇලිලා උපදින්නේ.අනික මේ දෙදෙනාටම ඇත්තේ එක් හදවතක් විතරයි ඉතින් දොස්තර යොජනා කරනවා එක් දරුවෙක් පමණක් බේරාගන්න නමුත් දරුවන්ගේ මව ඒකට කැමති වෙන්නේ නැ.ඇය තිරණය කරනවා ළමයි දෙන්නාවම හදාගන්න කොහොම හරි.ළමයි දෙදෙනා ටිකෙන් ටික ලොකුවෙනවා.ඔවුන්ගේ තරුණ කාලය ගැන තමයි කතාවේ කියවෙන්නේ.මේ කතාව තවත් පැත්තකට ඒ අතර දිව යනවා.මොවුන් දෙදෙනාගේ තාත්තා රාමචන්ද්‍රන් කියන්නේ ළදරු කිරිපිටි සමාගමක අයිතිකාරයෙක්. මොහුගේ සමාගමේ කිරිපිටි වල දියුණුව නිසා ඔහු ලොකු ධනපතියෙක් බවට පත්වෙනවා. මොහුගෙන් ඇතැම් පුද්ගලයන් මේ කිරිපිටි වල රහස හොරකම් කරන්න උත්සහා කරනවා.නමුත් සාර්ථක වෙන්නේ නැ.නමුත් ටික කාලයක් යන විට මේ කිරිපිටි ෆැක්ටරි එකේ සාර්ථකත්වය පිටුපස ලොකු රහසක් සැගවි ඇතිබවට හෙලිවෙනවා.ඒ රහස කුමක්ද? විමලන් හා අකිල් බද්ද වෙලා උපදුනේ එක් හදවත් පමණක් තිබුනේ අහම්බයකින්ද? නැත්නම් එයටත් සැගවුණු රහසක් තියනවාද? ඔබට මේ චිත්‍රපටියෙන් ඒ හැමදේම දැනගන්න පුලුවන්.තවත් හොද සිනමා නිර්මාණයකින් ලගදිම හමුවෙමු.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.4GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.4GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment