The Exorcist [1973] Sinhala Subtitles


The Exorcist [1973] Sinhala Subtitles
Add to Favorites
The Exorcist [1973] Sinhala Subtitles (122 min 43 sec)
02-18-2013 at 10:02 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 82 - Views: 9493



Tags:







කතාව මන් මොනම වෙලාවකවත් ඔයාට කියන්න සූදානම් නෑ..ඒක ඔයා බලලම තේරුම් ගන්නවනම් හොදයි..මරණින් පසුව ජීවිතය ගැන කියල තියෙන්නේ ඉස්සල්ලම බුදුදහමෙන්..ඒ අනුව මරණයත් සමග යලිත් මිනිස් උත්පත්තියක් නොලබපු මිනිසුන් බුදුදහමෙන් අපූර්වට විස්තර කරල තියෙනවා..ඉතින් එවැනි ආත්ම පිලිබද ලංකාවෙ ඉන්න හුගක් විද්‍යා මතධාරීන් පිලිගන්න අකමැතියි..ඔවා මනස්ගාත..බොරු දේවල්...ඔවා මිථ්‍යා...කිය කිය බැහැර කරමින් තමන්ගේ වාසියටම හැමදේම කරන වංචාකාරී මිනිස්සුත් ඉන්නවා...

අන්න එවැනි මිනිසුන්ට ..මෙවැනි චිත‍්‍රපට නරඹන්න කියලා මම ආරාධනා කරනවා...කලිසම් ඇදන් බොරු වීරයන් සේ රගපාන ...අද කාලේ ගොඩක් ෆැන්ටසී ලෝකයේ තියෙන ච්ත‍්‍රපටවලට වඩා 1973 දී තිරගත වුනු මෙම චිත‍්‍රපටිය ඔයාට තදින් දැනෙන්න පටන් ගනී.මම දකින විදියට මෙම කතාන්දරය ඇතුලේ අධ්‍යක්ෂකවරයා .යම් දෙයක් කියන්න උත්සහ අරගන තියනෙවා...මෙක ඇත්ත කතාවක්..මනස්ගාත තත්වයක් නම් නෙමෙයි..ඔයා ට සැක හැර දැන ගන්න ඔන නම් ...මෙම බ්ලොග් එකට පිවිසෙන්න...
http://www.csicop.org/specialarticle..._the_exorcist/

නිතරම ප්‍රයෝජනවත් හරවත් පොලවෙ පයගහලා ඉන්න මිනිස්සුන්ගේ ජීවිත පිලිබද කියව චිත‍්‍රපටවලට මම සිංහල උපසිරිසි දෙන්න කැමැතියි..සිංහල උපසිරිසි දාන ඒවා බලන කොට මට හිතුනේ ..හෙන ලේසි වැඩක් මෙක කියලා.. මමත් දැම්මා 1000 ට එහා දෙබස් ..මට මාස 8ක් ගියා.. ඒකරදර කිසිම දෙයක් දැනෙන් නෑ..ඔයාලගේ Comment මට දුන්නානම්

මම ස්තූති වන්ත වෙනවා...මා හට නිරන්තර උදව් උපකාර කරන...මාධ්‍යවෙදී..ජය සුන්දර මහතාට මෙම උපශීර්ෂ මෙසේ පිලිගන්වම්.තවද මාව නිරන්තරයෙන් තාක්ෂණික උපදෙස් ලබා දෙන ගයාන් පෙරේරා ..සහෝදරයාටත්...ඒ අයි ඉන්ජිනියරින් ටෙක්නොලොජි සොලූෂන් ආයතනයේ කාර්යමණ්ඩලයටත්..මෙ හැම දෙනාටමත්.ඉතින් කොහොම නමුත් මගේ අන්තර් ජාලීය ගුවන්විදුලිය වන www.colombo-radio.comඑකෙන් මාව අහන මගේ දායාබර රසිකයින්ටත් මම මෙම චිත‍්‍රපටියේ සිංහල උපශීර්ෂ පිලිගන්වනවා... ගිහින් එන්නම්..එහෙනම්...

කවදාවත් කමෙන්ට් එකක් දාලා නොයන්න හිතන්න එපා ...කමෙන්ටුවක් දාලාම යන්න...තවත් සත්‍ය කතාවකින් හමු වෙමු...



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
790MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


790MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර ධනංජය විජේරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment