The Marine [2006] Sinhala Subtitles


The Marine [2006] Sinhala Subtitles
Add to Favorites
The Marine [2006] Sinhala Subtitles (92 min 00 sec)
02-19-2013 at 12:36 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 93 - Views: 9997



Tags:







ටික කාලේකට පස්සේ මමත් සුපිරිම ගනයේ චිත්‍රපටියක් අරන් ආවා උපසිරැසි එකක්ම.ඔබ ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන රසිකයෙක් නම් මෙන්න එකට කියාපු චිත්‍රපටිය පටන් ගත්ත වෙලාවේ ඉදන් සුපිරි ක්‍රියාදම රැසකින් සමන්විත චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ලොකු කුඩා කවුරුත් නම කිව්ව ගමන් දන්න John Cena විසින්. ඔහු කලින් රුපවාහිනියේ විකාශය කරන චිත්‍රපටියක රගපැවත් ඔහුගේ සිනමා ජිවිතයට පැමිණි ඔහු රගපැ පලමු චිත්‍රපටියද මෙය විම විශේෂත්වයක්.මේ චිත්‍රපටියේ ජනප්‍රිය තාවය නිසාම මෙහි දෙවැනි චිත්‍රපටියක්ද නිර්මාණය වි තිබෙනවා.

චිත්‍රපටියේ කතාව කෙටියෙන් කියනවා නම් ජොන් කියන්නේ නාවික සෙබලෙක් නමුත් මොහු එක්තරා මෙහෙයුමකදි අණට කිකරු නොවිම නිසා ඔහුව හමුදා සේවයෙන් නෙරපනවා.මොහු මේක නිසා පොඩි පොඩි රැකියා කරන්න ගියත් ඔහුගේ හිතට සැනසිමක් නම් එන්නේ නැහැ.මේ නිසා ඔහුගේ බිරිද යොජනා කරනවා නිවාඩුවක් ගත කරන්න යන්න.ජොන්ද මේ ගමනට කැමති වෙනවා.මොවුන් දෙදෙනා සතුටින් නිවාඩුව ගත කරන්න යන අතරේ මොවන් වාහනයට තෙල් ලබා ගැනිමට හා බඩු බාහිරආදි වලයක් ගැනිමට සර්විස් සේටෂන් එකක නවත්වනවා.මේ ස්ථානයට එනවා බැංකුවක් මංකොල්ල කමින් පලා යන මැරයින් පිරිසක්.එතකට පොලිසියේ අය පැමිණිම හේතුවෙන් මැරයන් හා පොලිසිය අතර ගැටුමක් ඇති වෙනවා.මේ ගැටුමෙන් මැරයන් පලායන ගමන් ජොන්ගේ බිරිදත් ප්‍රාණ ඇපකරුවෙක් විදියට මැරයින් රැගෙන පලායනවා.ජොන්ට ඇයව බේරගැනිමට උත්සහා කරද්දි ඔහුටද පහර දෙනවා.නමුත් ඔහු උත්සහාය අතහරින්නේ නැ.ඔහු තමන්ගේ බිරිද පැහැරගත් දරුණු මැරවරයින් පසුපස පලායනවා...ඔතනින් පසු කුමක් වෙයිද? ජොන්ගේ බිරිද පණ පිටින් බේරාගැනිමට හැකිවෙයිද? නැත්නම් ජොන්ට තමන්ගේ බිරිද සදහාටම අහිමි වෙයිද? සේරම දැනගන්න මේ ෆිල්ම් එක අරන් බලන්න.ක්‍රියාදාම චිත්‍රපටි රසිකයන්ගේ සිනමා පිපාසය සංසිදුවන්න මේ චිත්‍රපටිය අනිවාර්යෙන් රුකුලක් වේවි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment