In Time (2011) Sinhala Subtitles


In Time (2011) Sinhala Subtitles
Add to Favorites
In Time (2011) Sinhala Subtitles (109 min 00 sec)
12-14-2011 at 11:40 AM
Uploaded by HEDZ

Rating: 5 after 17 votes

English Movies
Favorites: 163 - Views: 10327



Tags:



පරණ කියමනක් තියනවනේ කාලය රන් හා සමානයි කියලා.... නමුත් මෙ චිත්‍රපටියෙනම් කාලය ජීවිතය හා සමානයි.... චිත්‍රපටිය තුලම මුදල් වෙනුවට පාවිච්චි වෙන්නේ වෙලාවයි. සෑම පුද්ගලයෙකුම සතුව ඔරලෝසුවක් තියෙනවා. එයින් තමයි ඒ පුද්ගලයා ජිවත් වෙන කාලය නිර්ණය වෙන්නේ . තමන් වැඩකරලා උපයන මුදල එම ඔරලෝසුව තුලට ඇතුලත් වෙනවා. එවිට එම පුද්ගලයා ජිවත් වෙන කාලය යම පැය ගණනකින් වැඩි වෙනවා. මම දන්නවා මේ විදියට කතාව කියුවට ටිකක් කතාව තේරුම් ගන්න අපහසුයි කියලා. නමුත් ටිකක් අමුතු දුලබ කතාවක්. නළු නිලියන් ගැන කියුවොත් මෙයට සුරුපී නිලි Amanda Seyfried සමග සුපිරි රැප් ගායක ශිල්පී Justin Timberlake සම්බන්ද වෙනවා.මේක R5 පිටපතක්. නමුත් පිටපත ඉතා සුපිරි මට්ටමේ පවතිනවා.
Zoom.lk වෙනුවෙන් කරපු පළමු උපසිරසියට රුකුලක් චශයෙන් උපසිරැසිය ගැන කමෙන්ටුවක් දන්න කියල ඉල්ලනවා


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.37Torrent file එක මෙතනින් ගන්න.
700 MB Torrent file එක මෙතනින් ගන්න.

Direct Links
200MB part1
200MB part2


or
400mb single link

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Direct Links පිලිබද ඔබට මොනයම් හො ගැටලුවක්වේ නම් මේම ත්‍රේඩ් එකට පිවිසි ඔබේ ගැටලුව පලකරන්න.
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න

Please use the downloading page for comments..
Submit Comment