Crank [2006] Sinhala Subtitles


Crank [2006] Sinhala Subtitles
Add to Favorites
Crank [2006] Sinhala Subtitles (88 min 00 sec)
02-19-2013 at 09:35 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 152 - Views: 25414



Tags:







හැමෝටම සුභ දවසක් වේවා! ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ සුපිරිම සුපිරි Action Film එකක් .මේක මගේ ප්‍රථම ,කුලුදුල් උපසිරස ගැන්වීමයි .මිනිත්තු 88 ධාවන කාලයකින් යුත් Action | Crime | Thriller යන කාණ්ඩ වර්ගීකරණය යටතේ, IMDB අගයන් 7.0 ක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mark Neveldine, Brian Taylor යන දෙදෙනා විසින් .මේකේ ප්‍රදාන චරිතෙ වෙන Chev Chelios සදහා Jason Statham රංගනයෙන් දායක වෙනවා .Jason Statham රගපාන Film වල Action ගැන දන්නවනේ ඉතින්.

දැන් චිත්‍රපටියේ කතාවට බහිමු .Chev Chelios කියන්නේ වෘත්තීමය මිනිමරන්නෙක් .මොහුව මරන්න (හේතුව කියන්නේ නැහැ ) චීනෙක් විසින් Verona කියන පුද්ගලයට දෙනවා ..verona , Chev Chelios ගේ ගෙදර ට ගිහින් ඔහුට පහර දීල විස එන්නත් කරනව.ඉතින් ඊට Chev Chelios හද ගැස්ම අඩු වෙනව.Chev Chelios ගොඩක් අඩපන වෙනව. ඉතින් Chev Chelios ගේ එකම අරමුණ වෙන්නේ verona ගෙන් පලිගනිමත් ,මෙයින් බේරී,බෙරිමත්ය.ඉතිර ිය බලලම දැනගන්නකෝ. මේක සුපිරිම Film එකක් .මෙතන comment එකක් දාන්න අමතක කරන්න එපා හොදේ.මේකට හොද ප්‍රතිචාර තිබ්බොත් ,මන් මෙතනින් නවතින් නැ හොදේ.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිලූෂාන් දෙල්ගොඩ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment