Battlestar Galactica: Blood and Chrome [2012] Sinhala Subtitles


Battlestar Galactica: Blood and Chrome [2012] Sinhala Subtitles
Add to Favorites
Battlestar Galactica: Blood and Chrome [2012] Sinhala Subtitles (1 min 07 sec)
02-21-2013 at 11:42 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 100 - Views: 16219



Tags:







2012 වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ රුපවාහිනා නාලිකාවක් වන Sci-Fi Channel හි විකාශය වුන කෙට් රුපවාහිනි කතාමාලවම එකතු කර
තැනු සම්පුර්ණ චිත්‍රපටියක් තමයි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ.මේට කලින් Sci-Fi Channel හි විකාශය වුන The Lost Room [2006] රුපවාහිනි කතාමාලාවද අප ඔබට තිළින කලා මතක ඇති.

හරි දැන් මේ චිත්‍රපටිය ගැන කියන්නම්

දක්ෂ ලෙස තම ඉගෙනීම නිමා කල විලියම් ඇඩමා අළුතින්ම නිපදවන ලද ගැලැක්ටිකා යානාවේ සේවයට බඳවා ගැනීමත් සමඟයි කතාව ආරම්භ වන්නේ.නමුත් ඔහුට තමා ප්‍රිය කරන රාජකාරියක් නම් නොවෙයි පැවරෙන්නේ.මේ යානාව විශේෂිත වූ යානාවක්.මේ චිත්‍රපටය පුරා දිවයන්නේ ඔහුගේ ප්‍රථම සයික්ලෝන යුද්ධයේදී ඔහුට මුහුණ දීමට සිදුවන අත්දැකීම් සම්භාරයයි.

මේ කෙටි හැදින්විම ප්‍රමාණවත් නේ.එහෙනම් චිත්‍රපටිය අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් නැවතත් තවත් චිත්‍රපටිකින් මුණ ගැහිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.5GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක) සමඟ නවීන් රන්දික පෙරේරාවිසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment