The Kingdom [2007] Sinhala Subtitles


The Kingdom [2007] Sinhala Subtitles
Add to Favorites
The Kingdom [2007] Sinhala Subtitles (110 min 00 sec)
02-22-2013 at 08:03 PM
Uploaded by HEDZ

Rating: 4 after 4 votes

English Movies
Favorites: 143 - Views: 25324



Tags:







ඔන්න යාළුවනේ එලම එල පට්ටම පට්ට, පට්ට ෆිල්ම් එකක් අරගෙන ආවා අයේ කතාකරන්න දෙයක් නෑ. මෙක බලපුවාහම හිතෙයි,මේ මිනිත්තු 110 හරියට FBI එකෙ හිටියා වගේ ඉතිං ඔයාලට දැනෙයි !!Kingdom - රාජධානිය [ඇමරිකානු නිලදාරින් කණ්ඩායමක් මැද පෙරදිඟ බොම්බ පිපිරිමක් සමික්ෂණයට]

මේක තමා මගේ හතරවන උපසිරස් ගැන්විම හා දෙවන යුධ මෙහෙයුම ඉතිං යුද්ධයේ උණුසුම අපට තිබ්බා නේ. ඒ උනාට අවබොධය අඩුයි. එවගේ යෙදෙන වචන, එවගේ තියන අළුත් තාක්ෂණය වගේ ඒවා.යුද්ධයක් තිබ්බත් අපි බොහොම සාමකාමිනේ , එක නිසා අවි ආයුධ එක්ක අපිට තියන සම්බන්ධය බොහොම අඩුයි. ඒ වගේම අපේ භාෂාව තුල එවට වචනත් නෑනේ අන්න එතකොට තමයි මම ඇතිළු zoom වෙබ් අඩවියට උපසිරස හදන අයට තරු විසිවෙන්නේ,එක වචනෙන් කියන සමහරක්, තෙරුම් කරන්න මම හිත්න්නේ තිරය මදි වෙයි.එතකොට මොකද කරන්නේ එක මග හැරලා යන්නද? නැ එහෙම බැනේ. එතකොට ඉතිං අමාරුවෙන් පුදුම දුකක් විදලා ඔයාලට තෙරෙන්න හදනවා.

රාජධානිය! 2007 අවුරුද්දේ තිරගත වු මෙම චිත්‍ර පටය තිරගත විමේන් පසු IMDB දර්ශකයේ 7.0 ක් වැනි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගැනීමට සමත් වී ඇති මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන්නේ Peter Berg ය. මෙහි නළු-නිලි පිරිස අතරින් ප්‍රධාන නළු-නිලියන් වන්නේ

Jamie Foxx ... රොනල්ඩ් ෆ්ලෙරි Ashraf Barhom - ෆාරිස් අල් ගහාසි
Chris Cooper ... ග්‍රන්ට් සයික්ස් Ali Suliman - හයිතම්
Jennifer Garner ... ජෙනට් මයෙස්
Jason Bateman ... ඇඩම් ලෙවිට්ට්

මෙහි මෙම කතා තෙමාව සම්පුර්ණයෙන්ම මෙම නළුවන්ගේ මතින් ගොඩ නැගේ, ඒ නිසා, සුපුරුදු විදිහට මම අද ඔයාලට කතාවේ ස්වාභාවය ගැන කියනවා විනා කතාවේ ස්භාවය,ගැන වෙනම විදිහකට කියන්නම් රොනි,සයික්ස්, ජෙනට් හා ලිවිට් කියන්නේ FBI නිලදාරින් හතර දෙනෙකි මෙහි නායකයා වන්නේ ෆ්ලෙරි නොහොත් රොනියාය.කොටින්ම කියතොත් මේම නිලදාරින්ගේ යහලුවකු සෞදියෙදි ත්‍රස්ත ප්‍රහාරයකට අහුවෙනවා.මොවුන්ගේ යාළුවෝ යන්නේ එකට පලිගන්නම කියලා කියන්න බැහැ.එත්,වෙන්නේ නම් ඒ වගේ සිදුවිමක් තමයි.මෙම ප්‍රහාර එල්ල කල ත්‍රස්තයන් සෙවිමටයන ගමනත් ඔවුන් අල්ලා ගැනිමට දරණ උත්සහයත් චිත්‍රපටියය බලලාම විදින්න මම ආරාධනා කරනවා.මෙම චිත්‍රපටය තුල සයික්ස් හා ලිවිට් යන දෙදෙනා තරමක විකට චරිත දෙකක් ලෙස පෙනි සිටියි.මෙලෙස සිනාසී සිටියදිම ඉහත නම් සදහන් සියල්ලම දැඩි ප්‍රහාරයකට හසු වෙනවා.
ලිවිට් ඔහුට මොකද වෙන්නේ ?? ඔහුව කවුද පැහැර ගන්නේ ???

ගහාසි සහ හයිතම් යනු සෞදියේ අහිංසක පොලිස් බටයන් දෙදෙනෙකු වන අතර ඔවුන් තම රටට දැඩි ලෙස ආදරය කරයි !රොනිගේ හොදම යාළුවා වෙන්නේ අල් ගහාසි එත් එක මොහොතකදී අල් ගහාසි රොනි අසල වැටෙන්නේ, වෙඩි වැදිය කවුද ඔහුට වෙඩි තිබ්බේ ? කවුරු හරි ඔහුව බේරගන්නවාද ?

මේ සේරම දැනගන්න ඉතින් මේක බලන්නම වෙනවා එහෙනම් ඔන්න යාළුවනේ මම ගියා මෙ වගේ මැක්සා ෆිල්ම් එකක් අරන් මම අයෙත් එන්නම් හොදේ හැමෝටම ජයවේවා!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.5GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
750MB Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment