Life Of Pi [2012] Sinhala Subtitles


Life Of Pi [2012] Sinhala Subtitles
Add to Favorites
Life Of Pi [2012] Sinhala Subtitles (127 min 00 sec)
02-23-2013 at 09:29 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 103 - Views: 17356



Tags:







Yann Martel නම් රචකයා 2001 වසරේ රචනා කරන ලද Life of Pi නම් නව කතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ.මෙය Suraj Sharma, Irrfan Khan, Gérard Depardieu, Tabu, හා Adil Hussain යන නළු නිළි පිරිසගේ රංගනයෙන්ද Ang Lee,Gil Netter හා David Womark යන ත්‍රිත්වයේ නිෂ්පාදනයෙන්ද Ang Lee ගේ අධ්‍යක්ෂණයෙන්ද හැඩවූවකි.මෙය IMDB ළකුණු 8.2 වැනි ඉහළ අගයක් ලබාගෙන ඇති අතර ඔස්කාර් සම්මාන 11කට නිර්දේශ වී තවත් සම්මාන 24ක් දිනා ගනිමින් තවත් සම්මාන 57ක් සදහා නිර්දේශ වී තිබෙනවා.

මෙහි කථාව ගෙතී ඇත්තේ වයස අවුරුදු 16 පමණ වූ පිසින් මොලිටර් පටෙල් නම්වූ පිරිමි ළමයෙකු වටාය.එයාගේ නම පිසින් වුනාට කවුරුත් එයාට "පායි" කියලා තමයි කතා කලේ.මෙයාගේ තාත්තට තියෙනවා පොඩි සත්තු වත්තක්.සත්තු ටිකත් අරගෙන කැනඩාවට යන්න මෙයාලගේ තාත්තා තීරණය කරනවා.එයාලා කැනඩාව බලා යන්නේ ජපන් සමාගමකට අයිති නැවකින්.මෙහෙම පවුලේ කට්ටියත් එක්ක කැනඩාව බලා යන අතරතුර මෙයාලව කුණා‍ටුවකට අහුවෙලා නැව මුහුදුබත් වෙනවා.කොහොමින් හෝ නැවේ සිටින සියලු දෙන මැරෙන අතර පායි ජීවිතාරක්ෂක බෝට්‍ටුවකට නැගලා යාන්තමින් ජීවිතේ බේරගන්නවා,දැන් ඉතුරුවෙලා ඉන්නේ පායි එක්ක සත්තු හතර දෙනෙක් විතරයි.ඒ සත්තු හතර දෙනා තමයි සීබ්‍රා කෙනෙක්,ඔරං ඔටං කෙනෙක්,බලු දිවියෙක් හා රිචඩ් පාකර් කියලා අති බිහිසුණු බෙන්ගාලි ව්‍යාඝ්‍රයෙක්. අවසානයේ මේ සත්තු හතරදෙනා අතරින් ඉතුරුවෙන්නේ එක සතෙක් පමණයි,ඒ තමයි රිචඩ් පාකර් නම් බිහිසුණු ව්‍යාඝ්‍රයා.දැන් පායිට ඉන්න වෙන්නේ දරුණු බෙන්ගාලි ව්‍යාඝ්‍රයෙක් එක්කයි.
කුණා‍ටුවෙන් ගැලවුණු පායි මේ දරුණු ව්‍යාඝ්‍රයාගෙන් තම ජිවිතේ කොහොම ආරක්ෂා කරගනියිද?භීතිය,ත්‍ රාසය,කුතුහලය,ස්ථාන ෝචිත ප්‍රඥාව,ධෛර්යය,නිර ්භීතකම,ඉවසම,දුක, වේදනාව,ආදරය,
බලාපොරොත්තුව, මිතුදමක අසිරිය ද එක්වුණු මෙය අපූර්ව ගණයේ සිනමා සිත්තමක් වනු නොවනුමානයි.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.9GB BRRIP Torrent එක මෙතනින් ගන්න
720P 1GB BRRIP Torrent එක මෙතනින් ගන්න
900MB BRRIP Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB BRRIP Torrent එක මෙතනින් ගන්න
720P 1GB BRRIP Torrent එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment