Shrek Forever After [2010] Sinhala Subtitles


Shrek Forever After [2010] Sinhala Subtitles
Add to Favorites
Shrek Forever After [2010] Sinhala Subtitles (93 min 19 sec)
02-23-2013 at 08:57 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 66 - Views: 7957



Tags:







ඔන්න අද මම මගේ පස්වන උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මේ උපසිරැසියෙ පොඩි විශේෂත්වයක් තියෙනවා, මොකද මේක තමයි මම English Movieඑකකට සෑදු පලමු උපසිරැසිය. මෙච්චර කල් Hindi Movieවලට විතරක් සබ් දාපු නිසා මටත් හිතුනා English Movieඑකකටත් සබ් දාලා බලන්න. ඒවගේම මේකට මම මාසෙකට විතර කලින් සබ් ලයින් 400ක් පමණ දාලා තිබුන නිසා මට තවත් වැඩේ ලේසි වුනා. 2010වර්ෂයේදි releaseවූ මෙම කතාව Shrekකතා මාලාවේ අවසන් කොටස වෙනවා.ඒවගේම මේක IMDb Ratings: 6.4/10ක් ලබාගෙන තියෙනවා. මිනිත්තු 93ක් පුරා දිවෙන මෙම කතාව ඉතාම ලස්සන කතාවක්.
කතාව ගැන කිවුවොත් කාලයත් සමගම Shrekට ජීවිතය එපා වීගෙන යනවා. මොකද කිවුවොත් ඔහු ගත කරන ජීවිතයේ සෑම දිනයක්ම එකවගේ. ඒක නිසා ඔහු Rumpelstiltskinකියලා මායාකාරයෙක්ගෙ ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුමේ තියෙන දේවල් ඔයාලා කතාව බලනකොට තේරෙයි. ඒ ගිවිසුමෙන් එම මායාකාරයා අයුදු ප්‍රයෝජන ගන්නවා. ඊට පස්සෙ Shrekට ආපහු රාක්ෂ ජීවිතයට එන්න ඕනෙ වෙනවා. ඒ වගේම මේකත් සුරංගනා කතාවක් වීම නිසා අවසානයේදී හැමදෙයක්ම හරියනවා............................. .......කතාවෙ ඉතිරුටික ඔයාලා අරගෙනම බලන්නකෝ. හැමෝටම සුභ දවසක්.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ M.D.W. එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment