Eega [2012] Sinhala Subtitles


Eega [2012] Sinhala Subtitles
Add to Favorites
Eega [2012] Sinhala Subtitles (145 min 00 sec)
02-24-2013 at 10:54 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Tamil Movies
Favorites: 92 - Views: 14380



Tags:







ටික දවසකට පස්සේ ඔන්න කට්ටියටම මම ගෙනාවා පට්ට Tamil ෆිල්ම් එකක් මේ චිත්‍රපටියේ නම තමයි Eega මේ ෆිල්ම් එක ඇවිල්ලානම් ටික දවසක් වෙනවා වැඩි විස්තර මොනවටද ඔන්න මම කියන්නම් ෆුල් ස්ටෝරියම ෆුල් කිව්වට ෆුල්ම නෙමෙයි මෙන්න මෙහෙමයි වෙන්නේ මේ ෆිල්ම් එකේ කොල්ලගේ නම තමයි "නානි" කෙල්ල "බින්දු" එතකොට දුෂ්ඨයා තමයි "සුදීප්" මෙයා ලොකු බිස්නස් කාරයෙක්.. නානී බින්දුව සෙට් කරගන්න අවුරුදු 2ක් කට්ට කනවා...අන්තිමේටම වැඩේ ගොඩ යනවා ඒත් මේ සුදීප් නානිව මරණවා මොකද සුදීප් බින්දු ගැන අදහසක් තියාගෙන ඉන්න නිසා.... පස්සේ මේ නානී මැස්සෙක් වෙලාබින්දුගෙත් උදව් අරගෙන මේ සුදීප්ව මරන්න හදනවා.....නානි සුදීප්ව මරයිද නැද්ද කියලා බලන්නම ඕනේ ඔන්න මමෆිල්ම් එක ශෝට් & ස්වීට් කිව්වා.. මම බලපු පට්ටම Tamil එකක්ඔයාලත් අරගෙනම බලලා මට හැමදාම වගේ comment 1ක් දාන්නකෝ

එහෙනම් ZOOM.lk සදා වැජබේවා



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශමීන් චාමිකර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment