The Smurfs 2011 Sinhala Subtitles


The Smurfs 2011 Sinhala Subtitles
Add to Favorites
The Smurfs 2011 Sinhala Subtitles (103 min 00 sec)
12-19-2011 at 12:50 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 176 - Views: 17997



Tags:



2011 ජුලි මස 29 දින ලොව පුරා ප්‍රදර්ශනය අරඹන ලද The Smurfs චිත්‍රපටය ඕන්න සිංහල උපසිරැසි සහිතවම මම අරගෙන අරගෙන ආවා.මෙහි කතාව කෙටියෙන් කියනවා නම් මේ ස්මර්ෆ් කට්ටිය ජිවත් වෙන්නේ කැලැවක අදෘෂමාන තැනක.මොවුන්ව සොයා ගන්න කාටවත් බෑ.එත් මොවුන් සමග හතුරු Gargamel කියලා මන්ත්‍රකාරයෙක් මොවුන් පස්සේ පන්නවා මොවුන්ව අල්ල ගන්න.මේ අය කොච්චර සැගවි සිටියත් දවසක් Gargamel කියන මන්ත්‍රකරු මොවුන්ගේ ගම සොයාගන්නවා.ඒ වෙලාවේ ඇති වන සිදුවිමකින් ස්මර්ෆ් ගමේ කිප දෙනෙක් නොසිතු විරු ප්‍රශ්නයකට මූණ දෙනවා.ඔවුන් රහස් මාර්ගයකින් අහම්බෙන් මෙන් නිව්යොර්ක් නගරයට පැමිනෙනවා.දැන් මේ ස්මර්ෆ් ලා කවුරුත් නොදන්න නගරයක තනිවෙලා...මොවුන් නැවත මේයාලගේ ගමට යන්නේ කොහොමද?නිව්යොර්ක් නගරේ මිනිස්සු මේ ස්මර්ෆ් ලව දැකලා මොනා කරයිද?මේ ප්‍රශ්න සේරම උත්තර ඕන නම් චිත්‍රපටය නරඔන්නම වෙනවා.මෙවැනි චිත්‍රපට සිංහල උපසිරැසි එක්ක දෙන්නම ඕන නිසා ඔන්න සබ් එක්කම තියනවා.මම මේකේ උපසිරැසි ෆයිල් දෙකක් නිකුත් කරලා ඇති.අනිවාර්යෙන් දැනටමත් සමහර අය මේක ඩවුන්ලොඩ් කරලා ඇති.ඒ අයටත් බලන්න පුලුවන් වෙන විදියට උපසිරැසි ෆයිල් දෙකක් ඇති.ඔයා ගාව තියන චිත්‍රපටයට ගැලපෙන සබ් ෆයිල් එක දාගෙන චිත්‍රපටය රස විදින්න.බලලා අදහසක් දක්වලා යනවා නම් සතුටුයි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
650MB Direct Links මෙතනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මේම චිත්‍රපටය zoom.lk වෙබ් අඩවිය මගින් නිකුත් කරන 50වෙනි උපසිරැසි නිර්මාණය බව අප අභිමානයෙන් මතක් කරන්නෙමු.වසරක් යාමට මත්තෙන් අප උපසිරැසි ගන්වන ලද චිත්‍රපට 50 නිකුත් කරන්න ලැබිම පිළිබද අප අවංක සිතින් සතුටු වන්නෙමු. පහත ලින්ක් එක තුලට පිවිසි අප උපසිරැසි ගන්වන ලද චිත්‍රපට 50 සහා ඒ සදහා නිකුත් කරන ලැබු ලිපිය බලන්න.
50th Subtitle


Please use the downloading page for comments..
Submit Comment