We Were Soldiers [2002] Sinhala Subtitles


We Were Soldiers [2002] Sinhala Subtitles
Add to Favorites
We Were Soldiers [2002] Sinhala Subtitles (138 min 00 sec)
02-26-2013 at 09:47 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 80 - Views: 8149



Tags:







"ඔන්න එහෙනම් කාලකෙට පස්සෙ සුපිරි සිනමා නිර්මාණයක් අරගෙන තමයි ආවේ. මේ කාලේ ගොඩක් කාර්යබහුල නිසා සිංහල උපසිරසි හදන්න කාලය වේන් කරගන්න ගොඩක් අමාරු උනා. ඉතින් මම මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන දක්ෂ සාමාජිකයන් දෙන්නෙක්ව එකතු කරගත්ත. ඒ තමයි අපේ නිමන්ත ජයතිස්ස සහ සුමින්ද දිසානායක.ඔවුන් දෙන්න නොහිටින්න මේ වැඩේ ඉවර කරලා ඔයාලට මේ ෆිල්ම් එක බලන්න දෙන්න
වෙන්නෙ නෑ.මේ ෆිල්ම් එක ගොඩක් අය බලල තියෙන්නෙ පුළුවන්. නමුත් මේ වගේ සුපිරි නිර්මාණයක් කවුරුහරි බලල නැත්නම් ඒක ලොකු පාඩුවක්. සාමාන්‍යයෙන් යුද්ධමය තේමාවක් තිබෙන කතාවක් සහිත චිත්‍රපටයක් ගත්තම ඒකෙ දකින්න ලැබෙන ලොකු දුර්වලතාවයක් තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත සහිත පිල වීරයන් බවට පත් කිරීමත් අනෙක් පිරිස දුෂ්ඨයන් බවට පත් කිරීමත් සහ ප්‍රතිවාදී කණ්ඩායම් කෙරෙහි විරුද්ධ ආකල්පයක් ප්‍රේක්ෂකයා තුල දැඩිසේ මතු කිරීමට උත්සාහ කිරීමත්. නමුත් මේ චිත්‍රපටය ඊට වෙනස් මගක් අනුගමනය කර තිබෙන බව බලන ඔබට වටහාගන්න පුළුවන්. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ සුපිරි නළුවෙක් වන මෙල් ගිබ්සන්. IMDB වලත් 7.0ක අගයක් ලබාගෙන තියනවා. ඉතාම සංවේදී කතාවක් කිව්වොත් හරියටම හරි. ඒ වගේම ඉතාමත්ම තාත්වික නිර්මාණයක්. චිත්‍රපටයේ කතාව ගැන නම් කියන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අරගෙනම බලන්න. සුපිරිම සුපිරි කතාවක් කියල අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. උපසිරසි ගැන්වීමේදී පොඩි පොඩි අඩුපාඩුකම් ඇතිවී තිබේ නම් ඒවාට සමාවෙන්න. එහෙනම් තවත් හොඳ නිර්මාණයක් සමඟ හමුවෙමු. "

-හිරාන් ලක්ෂික-




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
750MB Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂික, නිමන්ත ශිරෝමාල් සමඟ සුමින්ද දිසානායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment