THE HOBBIT [2012] Sinhala Subtitles


THE HOBBIT [2012] Sinhala Subtitles
Add to Favorites
THE HOBBIT [2012] Sinhala Subtitles (169 min 00 sec)
02-26-2013 at 06:01 PM
Uploaded by HEDZ

Rating: 5 after 6 votes

English Movies
Favorites: 175 - Views: 35512



Tags:







2012 වසරේ තිරගත වු IMDB හි 8.3ක ඉහල අගයක් හිමිකරගත් චිත්‍රපටියක් තමයි අද උපසිරැසි සමගින් ලැබෙන්නේ.හැමෝම මේ චිත්‍රපටියේ හොද පිටපත් එනකම් මග බලාගෙන හිටපු චිත්‍රපටියක් කියලා අමුතුවෙන් කියන්න උවමනා නෑ නේ.මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයෙ වන Bilbo ට පණපොවන්නේ Martin Freeman විසිනි. සූම් එකේ ඔයාලට නම් මේ නළුවාව හොදටම මතක ඇති ඒ අප ඔබට ලබා දුන්න Sherlock රුපවාහිනි කතාමාලාවේ වොට්සන්ගේ චරිතයට පණපෙව්වේ ඔහු වන නිසා.මේ හොබිට් චිත්‍රපටියේ දෙවැනි කොටසද මේ වසර අවසානයේ තිරගත කිරිමට සුදානමින් පවතින අතර,මේ හොබිට් පලමුවන චිත්‍රපටිය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 315ක් පමණ වැය වි ඇති අතර මේ චිත්‍රපටිය තිරගත විමෙන් උපයාගත් සම්පුර්ණ අදායම ඇමරිකානු ඩොලර් මිලියන 980 ඉක්මනවා ගියා.ඒ තරමටම මේ චිත්‍රපටිය ලෝකය පුරාවට ජනප්‍රිය උනා.


චිත්‍රපටියේ ගැන කතාව දෙසට හැරුනොත්,මේ කතාව ඔබ නැරඹු The Lord of the Rings කතාමාලාවට පෙර සිදුවු සිදුවිම් පෙලක් අනුසාරයෙන් සැදු කතාවක්.තෝරගේ රාජධානියට කඩා පනින් මකරෙකු විසින් මේ රාජධානියේ සියළු දෙනා බලහත්කාරයෙන් ඉවත්කර ආක්‍රමණය කරගන්නවා.ඒ එක් හේතුවක් නිසා ඒ මේ රාජධානියේ බහුල වශයෙන් රත්තරන් හා වටින පාෂාන වර්ග තිබෙන නිසා.මේ නැතිවු රාජධානිය නැව. මකරාගෙන් බේරාගැනිමට යන ගමනක් තමයි මේ චිත්‍රපටියේ ගෙන හැරෙන්නේ.මේ යන ගමන ලේසි පහසු ගමනක් නම් වෙන්නේ නෑ.ඔවුන්ට නපුරු සතුන් අමුනුෂයන්, මිනිමරුවන්ගෙන් බේරි ඉතාමත් දුෂ්කර ගමනක් තමයි යාමට සිදුවන්නේ.කතාව මිට වඩා කිව්වොත් රසයක් නැති වෙන නිසා විනාඩි 160ක කාලයක් පුරා දිග හැරෙන මෙම චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරන ගමන් නැවතත් මේ වගේ හොද චිත්‍රපටියකින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
900MB BR RIP Torrent file එක මෙතනින් ගන්න.
375MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
1.2GB BRRIP DIRCT LINKS මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


900MB BR RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment