The Haunting in Connecticut 2 The Ghosts of Georgia [2013] Sinhala Subtitles


The Haunting in Connecticut 2 The Ghosts of Georgia [2013] Sinhala Subtitles
Add to Favorites
The Haunting in Connecticut 2 The Ghosts of Georgia [2013] Sinhala Subtitles (100 min 07 sec)
02-27-2013 at 10:11 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 101 - Views: 11677



Tags:







කිහිපදෙනෙක් අහලා තිබුණා නේද මම දැන් චිත්‍රපටිවලට උපසිරැසි දෙන එක නැවැත්තුවද කියලා... මෙන්න ඒකට පිළිතුර. උසස්පෙළ ප්‍රතිඵල ආවාට පස්සේ ගොඩක් වැඩ තිබුණා හුස්මක් ගන්න හම්බුණ ගමන් තමයි ඔයාලට මේ අවුරුද්දේ නිපදවපු මේ චිත්‍රපටිය අරගෙන ආවේ. ඒත් ඒ අතරෙදි ඔයාලට ජොබ් එකේ වැඩත් ෂේප් කරගෙන ඉඩ ලැබෙන වෙලාවට Vampire Diaries කතා මාලාව අරගෙන ආවානේ...

ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනවා නම් මම කලින් දුන්න The Haunting in Connecticut චිත්‍රපටියේ දෙවෙනි එක තමයි මේක. හැබැයි කලින් කතාවට සම්බන්ධතාවක් කොහෙත්ම නෑ මේක වෙනත් කතාවක්. හැබැයි කලින් එක වගේම ඇත්ත සිදුවීමක් ඇසුරින් නිපදවපු හොල්මන් කතාවක් බවට චිත්‍රපටිය පටන් ගන්නකොටම සඳහන් වෙනවා. ඊට අමතරව චිත්‍රපටියේ අවසානයට මේ සිදුවීමට සත්‍යව මුහුණ දුන් අයගේ පින්තූර පෙන්වනවා.

කතාව නම් මෙහෙමයි... එක් තැනැත්තියක් ඉන්නවා ඇයට මියගිය ආත්ම සමග සන්නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා. මෙය ඇයට ඇති රෝගයක් කියලා හිතලා ඇයයි ඇගේ ස්වාමි පුරුෂයා සහ දියණිය වෙනත් පළාතකට යනවා. ඒ පාළු පළාතට ඇගේ ස්වාමි පුරුෂයාගේ ඥාති සොයුරියත් එනවා. එහේ ගියාට පස්සේ තමයි දැනගන්නේ මේ පුංචි දියණියටත් මියගිය ආත්ම එක්ක සන්නිවේදනය කරන්න පුළුවන් බව. මේ දියණියට එක් මියගිය ආත්මයක් විසින් එම ප්‍රදේශයේ කලකට ඉහතදී සිදුවූ භයාණක ඛේදවාචයක් හෙළිකරනවා. දියණිය ඒ ගැන දෙමාපියන්ට කිව්වත් එය තරමක් හෝ විශ්වාස කරන්නේ ඇගේ පියා පමණයි. ඔහු මේ සිදුවීම අනාවරණය කරගැනීමට උත්සාහා කරනවිට එම සිදුවීමට අදාල අනෙක් මියගිය භයානක ආත්මයක් මේ පවුලේ අයව විනාශ කිරීමට එනවා. ඔහුට එම භයානක සිදුවීම අනාවරණය කරගැනීමට හැකිවෙයිද? ඊට කලින් භයානක මියගිය ආත්මය ඉස්සර වෙයිද? මේ චිත්‍රපටියේ තියෙන්නේ ඒ ගැනයි...

එහෙනම් බාගෙන යනගමන් කමෙන්ටුවකුත් දාලා යන්න, ආයෙත් ප්‍රමාද නොවී ඉක්මනින් චිත්‍රපටි කිහිපයක් අරගෙන එන්නම්.... සුභ දවසක්


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.3GB HD RIP Torrent file එක මෙතනින් ගන්න.
780MB HD RIP Torrent file එක මෙතනින් ගන්න.
450MB DIRCT LINKS මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.3GB HD RIP Torrent file එක මෙතනින් ගන්න.
780MB HD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment