Curfew [2012] Sinhala Subtitles


Curfew [2012] Sinhala Subtitles
Add to Favorites
Curfew [2012] Sinhala Subtitles (19 min 00 sec)
02-27-2013 at 06:34 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 88 - Views: 9835



Tags:







පසුගිය දින පවත්වනු ලැබුණු 85 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන හිමි කරගත් චිත්‍රපටිය තමයි මේ ඔබට සිංහල උපසිරැසි සමඟ ලබාදීලා තියෙන්නේ. ඊට අමතරව මේ කෙටි චිත්‍රපටයට තවත් සම්මාන 13 ක් ලබාගෙන IMDb හි 7.9 ක අගයක් ලබාගෙන තියෙන නිර්මාණයක්. මෙම චිත්‍රපටය Shawn Christensen ගේ නිර්මාණයක්. ඔහු විසින්ම තමයි මෙහි ප්‍රධාන රංගනයට පණපොවන්නෙත්. කතාව ගැන ටිකක් කියනවනම්, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනු සහෝදරයට සොහොයුරිය විසින් දුරකථන ඇමතුමක් ලැබෙනවා, තම දියණියව පැය කිහිපයකට රක බලාගන්න පැමිණෙන්න කියලා. ඒ කුඩා දැරිවිය සහ ඇගේ මාමා අතර පැය පහක පමණ සිදුවෙන සිදුවීම් පෙළක් තමයි මෙහි කතාවට හේතු පාදනය වෙලා තියෙන්නේ. විනාඩි 20 ක වගේ කතාවක් නිසා, වැඩි දෙයක් කතාව ගැන මම කියන්න යන්නේ නැහැ. චිත්‍රපටිය පිලිබඳ තවත් තොරතුරු මෙන්න මේ නිල වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලැබෙන්න තරම් හොඳ මොකද්ද කියල දැනගන්න අනිවාර්යෙන් මෙම චිත්‍රපටය නරඹන්න කියල සූම් හි සියලු දෙනාට ඇරයුම් කරනවා. [email protected]




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
150MB WEB DL RIP Torrent file එක මෙතනින් ගන්න.
130MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


130MB WEB DL RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment