This Means War [2012] Sinhala Subtitles


This Means War [2012] Sinhala Subtitles
Add to Favorites
This Means War [2012] Sinhala Subtitles (97 min 30 sec)
02-27-2013 at 08:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 78 - Views: 7333



Tags:







මේක 2012 පෙබරවාරි 17 ඉදන් ලොව පුරා අති සාර්තක ලෙස තිරගත වූ මෙම චිත්‍රපටය IMDB 6.3ක් වැනි ඉහල අගයක් ඇති අතර හොඳම චිත්‍රපට 500 ඇතුලට ඇතුලත් වීමටද මෙම චිත්‍රපටයට හැකි වී තිබෙනවා. මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ Unstoppable, Star Trek වැනි චිත්‍රපට වල ප්‍රධාන චරිතයට පණ පෙවූ Chris Pine සමඟ Reese Witherspon, Tom Hardy මෙම චිත්‍රපටියට රංඟනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.

එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමුකෝ. මේ කතාව ගෙතෙන්නේ ටක් සහ FDR කියන රහස් පරීක්ෂකයන් දෙදෙනෙකු හා ලෝරන් නැමති සුන්දර කාන්තාව අතරයි. ටක් සහ FDR යනු එකම ආයතනයක වැඩ කරන රහස්පරීක්ෂකයන් දෙන්නෙක්. මොවුන් දෙදෙනාට අන්තර්ජාල සමාජ වෙබ් අඩවියක් හරහා ලෝරන්ව මුන ගැහෙනවා. නමුත් දෙදෙනාටම හමුවන්නේ එකම කෙල්ලෙකු බව දෙන්නම දැන ගෙන හිටියේ නෑ. ටික කලකින් දෙදෙන්නම දැන ගන්නවා තමන්ට සෙට් වෙලා ඉන්නේ එකම කෙල්ලෙකු බව ඊට පස්සේ කෙල්ලව සෙට් කර ගන්න දෙන්නම සැර ප්ලෑන් ගහනවා. මේ දෙන්නම රහස් පරීක්ශකයන් නිසා දෙන්නම අනිත් කෙනා මොකද කරන්නේ කියලා නිතරම විමසිල්ලෙන් ඉන්නවා. එක්කෙනෙක් ගහන ප්ලෑන් එක එක්කෙනෙක් කඩාකප්පල් කරන්නම තමයි දෙන්නම කොයිවෙලෙත් බලන්නේ. ඒ හින්දා මේ FILM එක ම්ල ඉදන්ම කිසිම් කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. FILM එකේ සමහර දෙබස් වලදි නම් ඒ කියන වචන එහෙමම දාන්න වුණා. මන් හිතනවා ඒකට කට්ටිය කැමති වෙයි කියලා. මම කලින් දීපු Avatar T.V Serise එකත් එක්ක මේ මගේ 21 වැනි උපසිරැසි ගැන්වීම. තවත් අලුත් චිත්‍රපටියක උපසිරැසි සමඟ ඔයාලව හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.
කට්ටියටම ජය වේවා!!!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
350MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB BRRIP Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරුෂාන් තිලංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment