Astérix et Obélix: God Save Britannia [2012] Sinhala Subtitles


Astérix et Obélix: God Save Britannia [2012] Sinhala Subtitles
Add to Favorites
Astérix et Obélix: God Save Britannia [2012] Sinhala Subtitles (110 min 17 sec)
03-01-2013 at 10:05 AM
Uploaded by HEDZ

Rating: 4.75 after 4 votes

Various Movies
Favorites: 96 - Views: 16495



Tags:







මේ මගේ පලවෙනි උපසිරසි ගැන්වීමයි .මේක English එකක් නම් නෙමේ .මේක ප්‍රංශ එකක්.Astérix and Obélix: God Save Britannia කියන මේ කතාව ආරම්බයේ ඉදන් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් .ගොඩක් අය මේකේ අනිත් කතා ටික බල ඇති ,හැබැයි ඒ කතා වලට වඩා බොහොම වෙනස් .ඒවාට වැඩිය මේක ගොඩක් රසවත් චිත්‍රපටියක් .මේකේ ගොඩක් බර වචන බාවිතා කරල තිබ්බ,පරිවර්තනය කරහම කුණුහරුප වගේ .ඉතින් මම ඒවා,අර්ථයට කිසිම හානියක් වෙන්නේ නැතුව අර්ථ ලිහිල් කරල උපසිරස ගැන්වුව.අයි මේකෙ බර වචන තියෙන්නේ මොකද කියල බලද්දී තේරෙයි(මේකේ ඉන්න කට්ටිය දැක්කම ).
මේකට ලැබිල තියෙන IMDb අගය 5.3(1,848 users ලාගෙන් ) නමුත් මගේ අදහසනම් මේකට ඊට වඩා ලැබෙන්න ඕනේ .මේක Adventure | Comedy | Family ලෙස වර්ග කර ඇතිඅතර .මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Laurent Tirard කියන ප්‍රංශ අධ්‍යක්ෂ වරයා .මේකෙ ප්‍රදාන චරිත දෙකවන Obélix Gérard Depardieu හා Astérix Edouard Baer රංගනයෙන් දායක වෙනවා.මේ චිත්‍රපටියේ ත්‍රිමාන තාක්ෂණය සොබාවික පරසරයක් එක්ක මැනවින් බාවිතා කරල තියෙන බව ඔයාල බලද්දි තේරෙයි.මේක රුගත කරලා තියෙන්නෙත් ඉතාමත් ලස්සන පරිසරයක.
දැන් චිත්‍රපටිය ගැන කතා කොලොත් .මේකෙදි සීසර් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන්න යනවා .ඉතින් මේක නවත් වන්න බ්‍රිතාන්‍ය නියෝජිතයෙක් ගෝල් දේශය ගැන රැජිනට කියනවා .ඉතින් ඔහු එහෙ ගිහින් මායා අරිශ්ටේ ගෙන්න යන්නේ .මේ එක්ක පැමිණෙන Astérix Obélix සුයි මායා අරිශ්ටේ බ්‍රිතානයට එනකන් අරන් එන්න පුළුවන් වෙයිද ? .ඒක නැතුව සටන් කරයි ද ?.මේ සැමට උත්තර මේක බලල හොයාගන්න කියල මම අරාධනය කරනවා.තව මම මේ කිව්වට වඩා වැඩි දෙයක් මේකෙ තියෙනවා .මේක බලන්න ගත්තම එක හුස්මට බලන්න යන්න පුළුවන්.එහෙ ජාතික පානය 'තේ' වෙන හැටිත් දැනගන්න පුළුවන් .හිනා වේවි බලන්න කියල හැමෝටම ආරාධනය කරනවා . මේක මගේ පළමු උපසිරස නිසා වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් මම ගියා ඔබේ හොද ප්‍රතිචාර තිබ්බොත් මම මෙතනින් නතර නොවෙමි .සුබ දවසක් !


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
300MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
300MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශෂික් තිවංක රාජපක්ෂ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment