A Wednesday ! [2008] Sinhala Subtitles


A Wednesday ! [2008] Sinhala Subtitles
Add to Favorites
A Wednesday ! [2008] Sinhala Subtitles (104 min 00 sec)
03-01-2013 at 07:52 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 67 - Views: 8611



Tags:







මේක මගේ පලවෙනි සබ් එක. මුලින්ම ඇඩ්මින් සහෝදරයට ස්තූතිවන්ත වෙනව මටත් ඉඩක් ලබා දීම ගැන.පලවෙනි සබ් එක නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති. තිබුනොත් කියන්න. මම ඊ ලඟ එකේදී හදාගන්නම්.

චිත්‍රපටිය "A Wednesday" 2008 අවුරුද්දේ තිරගතවුනු සුපිරිම සුපිරි හින්දි චිත්‍රපටියක්.බලපු අයත් ඇති.IMDB අගය 8.3 ක්, ඒකෙන්ම හිතාගත්ත හැකිනෙ චිත්‍රපටිය කොච්චර සුපිරිද කියල.මේකෙ රඟපාන ප්‍රධාන නළුවො දෙන්නම ඉන්දියාවේ ප්‍රවීණ සුපිරි නළුවො දෙන්නෙක්.ඒ අනුපම් කේර් සහ නසරුදීන් ෂා. තව එකක් චිත්‍රපටියෙ බෙහෙතකටවත් සිංදුවක් නම් නෑ.මොකද මේක Drama, Thriller ගයේ චිත්‍රපටියක්. ඔයාල ලඟදි "කහානි" බලන්න ඇතිනෙ. මේකත් ඒ වගේ තමයි.

කතාව මෙහෙමයි, මුළු චිත්‍රපටියම තියෙන්නෙ එක දවසක් ඇතුලත වෙන සිදුවීම් පෙළක්. පොලිස් කොමසාරිස්වරයාට (අනුපම් කේර්) එනව දුරකථන ඇමතුමක්. කතා කරන කෙනා (නසරුදීන් ෂා)කියන්නේ තමා නගරයේ බෝම්බ අටවල තියෙන්නෙ,ඒව තියෙන තැන් දැන ගන්න ඕන නම් එයා ඉල්ලනවා දරුණු ගණයේ ත්‍රස්තවාදීන්හතර දෙනෙක්ව. පොලිස් ‍නිලධාරීන් ලොකු සටනක් කරනවා ත්‍රස්තවාදියො ටික නොදී මේ කතා කරන කෙනාව කොටුකරගන්න. හැබැයි මේ කතාකරන කෙනා සුපිරි වැඩ්ඩෙක්. පොලීසියට ඔහුව අල්ලගන්න පුළුවන් වේවිද ?මේ කතාකරන කෙනා කවුද ? ඔහුට මොකක්ද ත්‍රස්තවාදීන් එක්ක තියෙන සම්බන්ධය ? බෝම්බ පුපුරයිද ?මේ ඔක්කොම දැන ගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. ඔබ හිතන්නෙවත් නැති අවසානයක් තියෙයි.හමෝම සබ් එක ගන්න. ‍කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ආයෙත් සුපිරි චිත්‍රපටියක සබ් එක්ක හමු වෙමු.
හැමෝටම ජය වේවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 560MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB BRRIP Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 560MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment