Mad Money [2008] Sinhala Subtitles


Mad Money [2008] Sinhala Subtitles
Add to Favorites
Mad Money [2008] Sinhala Subtitles (104 min 04 sec)
03-02-2013 at 08:22 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 82 - Views: 8935



Tags:







සල්ලි කියන්නේ අපි හැමෝටම ඕනා දෙයක්. සල්ලි දෙයියන්ගේ මල්ලිලු. එත් ඕනාවට වඩා සල්ලි ලැබුනම මිනිස්සු වෙනස් වෙනවා. සල්ලි හොයන්න මිනිස්සු දුක් විදිනවා වගේම සල්ලි හොයන්න අපරාධි ක්‍රම භාවිතා කරන අයත් ඉන්නවා. සල්ලි ගැන කියවෙන මේ චිත්‍රපටය මගේ පලවෙනි උපසිරසි නිර්මාණය වශයෙන් දෙන්න මම හිතුවා. IMDB අගය 5.5 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය Comedy | Crime | Thriller අංශයන් වලට තමයි අයත් වෙන්නේ. Diane Keaton, Queen Latifah, Katie Holmes ප්‍රධාන චරිත නිරුපනය කරන අතර චිත්‍රපටයේ මුල සිට අග දක්වා පවුලේ සැමට එකට සිට නැරඹිය හැකියි.

කතාව ගැන ඩිංගක් කියුවොත් ගැහැණු තුන්දෙනෙක් බැංකුවක් මංකොල්ල කන සිද්දියක් තමයි තියෙන්නේ. අවසානයේ හොරු තමයි දිනන්නේ දැන් කාලේ වගේම. හැමෝටම නරබන්න කියලා ආරාධනා කරනවා.සුපිරිම ෆිල්ම් එකක්.

පළමු උපසිරසි නිර්මාණය නිසා වැරදි ගොඩාක් ඇති. වැරදි අඩුපාඩු කියලා යන්න .. ස්තුති... සල්ලි වැඩි වැඩියෙන් ලැබෙන සතියක්ම වේවා....





සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Direct Linkි මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉෂානි ප්‍රනාන්දු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment