Matru Ki Bijlee Ka Mandola [2013] Sinhala Subtitles


Matru Ki Bijlee Ka Mandola [2013] Sinhala Subtitles
Add to Favorites
Matru Ki Bijlee Ka Mandola [2013] Sinhala Subtitles (151 min 00 sec)
03-02-2013 at 07:55 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Hindi Movies
Favorites: 155 - Views: 27415



Tags:







Table No.21 හින්දි චිත්‍රපටියෙන් පස්සේ තවත් හින්දි චිත්‍රපටියක් ඔයාලා වෙනුවෙන් අරගෙන තමයි ආවේ.මේ චිත්‍රපටිය තමයි මම උපසිරැසි ගන්වන 25 වැනි හින්දි චිත්‍රපටිය වෙන්නේ.වැඩිම හින්දි චිත්‍රපටි උපසිරැසි ගන්වලා තියෙන්නේ මමද මන්දා කොහොම හරි.ZOOM එකේ පලකරලා තියන හින්දි චිත්‍රපටි 64න් 25ක්ම මම දිලා තියනවා කියලා දැක්කාමත් පොඩි සතුටක් එනවා. Singham 2011 චිත්‍රපටියෙන් පලමු උපසිරැසියෙන් පටන් ගන අද වෙනකොට දාලා තියන මුළු උපසිරැසි සංඛ්‍යාව 34වෙනවා එතකොට.හරි මගේ කතාව ඇති දැන් ෆිලම් එක ගැන බලමු.මේක කොමඩි චිත්‍රපටියක් ලෙස වර්ගකරලා තිබ්බාට මේක කොමඩි පැත්තට වඩා නැඹුරුතාවයක් නම් නැහැ.මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ Ek Main Aur Ekk Tu [2012] Mere Brother Ki Dulhan [2011] Delhi Belly [2011] වැනි ජනප්‍රිය චිත්‍රපටිවල රගපාපු ඉම්රාන් ඛාන් විසින්.ඒ වගේම ප්‍රධාන නිළියගේ චරිතයට පණපෙවන්නේ Rab Ne Bana Di Jodi [2008] තුලින් රසික හදවත් වලට ඇතුලත් උනු හා Jab Tak Hai Jaan [2012] වල රගපාපු අනුෂ්කා ෂර්මා
විසිනි.

කතාව මේහෙමයි මන්ඩොලා කියන්නේ ගමක් වගේම ඒ ගමේ ලොකුම සල්ලි කාරයාගේ නමත් මන්ඩොලා.මේ මනුස්සයා බිපුවම කරන කියන එවා ඒ මනුස්සයාටවත් මතක නැහැ.මේයා ගාව වැඩ කරන ඩ්‍රයිවර්ගේ නම තමයි මර්ටු කියන්නේ.මෙයත් බොන්න ගියාම සිහිය නැහැ.චිත්‍රපටිය පටන් ගන්න දර්ශනයෙන්ම ඔයාලට එයාලා දෙන්න බිව්වම කරන කියන එවා ගැන දැනගන්න පුලුවන්.මන්ඩොලා කියන සල්ලිකාරයාට උවමනාවක් තියනවා ගමේ විශාල තට්ටුනිවාස ගහාලා කර්මාන්තශාලා කිහිපයක් පටන් ගන්න.නමුත් මේ ගමේ ගොවියන්ගේ ඉඩම් ගොවියන් ලියන්න කැමති වෙන්නේ නෑ කොන්ක්‍රිට් වනාන්තරයක් හදන්න.මේ නිසා කපටිකමෙන් මොවුන්ගෙන් ඉඩම් කොල්ලකන්න මන්ඩොලා පැලැන් එකක් ගහනවා.මේ පැලැන් එක වගේම මේ මනුස්සයාගේ බිපුවාම කරන පිස්සු වැඩ බලන්න ෆිල්ම් එක අරන් බලන්න කියලා ඉල්ලනවා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
350mb DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DIRECT LINKS මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
350mb DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment