Cirque du Soleil Worlds Away [2012] Sinhala Subtitles


Cirque du Soleil Worlds Away [2012] Sinhala Subtitles
Add to Favorites
Cirque du Soleil Worlds Away [2012] Sinhala Subtitles (91 min 00 sec)
03-04-2013 at 09:44 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 88 - Views: 9484



Tags:







කාලේකට පස්සේ නේ මම උපසිරැසි එකක් අරන් ආවේ.ඇත්තටම කාර්්‍යබහුලත්වය නිසා තමයි උපසිරැසි එකක් අරන් එන්න බැරි උනේ.කොහොම හරි ඊයේ පෙරේදා ආව අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා.මේකේ ඇත්තටම ඉතාමත් පොඩි ගානක් වගේ තමයි පරිවර්තනය කරන්න තිබිබේ.ඉතින් වැඩේ තවත් ලේසි උනා.මේක චිත්‍රපටියකටත් වඩා ඔයාලට සර්කස් එකක අත්දැකිමක් ලැබුනා වගේ තෙරෙයි කතාව බලලා ඉවර වෙද්දි.IMDB හි 6.3ක අගයක් වාර්තා කිරිමටද මෙය සමත්ව තිබෙනවා.මේක සර්කස් එකක් උනත් ටිකක් වෙනස්ම කතාවක් තිබෙන එකක්.ඒ ගැන නම් මම විස්තර කරන්න යන්නේ නැහැ මොකද කතාව විස්තර කරනවාට වඩා ඔයාට බලන්නම දෙන එක වැදගත්.කලින් සර්කස් එකක් පෙන්වනවා කිව්වා කියලා නොබලා ඉන්න එපා.ලස්සන සංවේදි කතාවක් මේකේ ගලාගෙන යනවා.උඩ තියන ට්‍රේලර් එකත් නරඹලාම මෙය නරඔනවාද නැත්ද කියන එක ගැන අදහසක් ගන්න පුලුවන්.කලින් කිව්වා වගේම මේකේ දෙබස් ඉතාමත් සුළු ගානක් තිබ්බේ.ඒක නිසා වෙනස්ම අත්දැකිමකුත් වේවි.එහෙනම් මේ චිත්‍රපටිය අරගෙන බලන්න.වෙලාව ලැබෙන විදියට හැකි ඉක්මනින් තවත් හොද චිත්‍රපටියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB BRRIP DIRECT LINKS මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සෙනුරි නවෝද්‍යා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment