Crank 2: High Voltage [2009](18+) Sinhala Subtitles


Crank 2: High Voltage [2009](18+) Sinhala Subtitles
Add to Favorites
Crank 2: High Voltage [2009](18+) Sinhala Subtitles (96 min 00 sec)
03-04-2013 at 08:08 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 143 - Views: 26365



Tags:







කැරැන්ක් චිත්‍රපටිය පලමු චිත්‍රපටියට ලැබුන ප්‍රතිචාර මත දෙවැනි චිත්‍රපටිය ඔබ වෙනුවෙන් රැගෙන එන්න කල්පනා කලා.මේ චිත්‍රපටිය පටන් ගත්තේ පලමු චිත්‍රපටිය හරියටම අවසාන වෙන තැනින්.අනතුරකට පත් වෙන Chelios ගේ හදවත අයින් කරලා ඒ වෙනුවට යන්ත්‍රයක් දානවා.විදුලියෙන් ක්‍රියාත්මක වෙන එකක්.මේක නිතරම චාර්ජ් කරන්න එහෙම නැත්නම් ආරෝපනය කරන්න ඕන එහෙම නැති උනොත් හදවත නවතිනවා.ඔහු තමන්ගේ හරි හදවත හොරකම් කරලා මේ විදියේ දෙයක් ඔහුට කරපු කෙනාව හොයාගෙන යනවා.මේ චිත්‍රපටියෙ ලේ පෙන්වන දර්ශන වගේම
ලිංගික දර්ශන බහුලව ඇතුලත් නිසා මේක වැඩිහිටියන්ට පමණක් නිර්දේශ කරන්න කැමතියි.මම වැඩිය කතාව ගැන කියන්න යන්නේ ඔයාලා අරගෙනම බලන්න.මේ චිත්‍රපටියට IMDB හි 6.2 අගයක් ලැබි තිබෙනවා.එහෙනම් චිත්‍රපටිය අරගෙනම බලන ගමන් අදහසක් දක්වලා යන්න.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
600MB BRRIP Direct Links මෙතනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිලූෂාන් දෙල්ගොඩ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment