The Da Vinci Code [2006] Sinhala Subtitles


The Da Vinci Code [2006] Sinhala Subtitles
Add to Favorites
The Da Vinci Code [2006] Sinhala Subtitles (149 min 00 sec)
03-06-2013 at 10:27 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 95 - Views: 13117



Tags:







මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.හැබැයි මේ ෆිල්ම් එක ඔයාලගෙ සිත් ගන්නවාට සැකයක් නැහැ.මුලින්ම කියන්නෙ ඕනෙ මේක පදනම් වෙලා තියෙන්නේ ක්‍රිස්තියානි ආගම වටේටයි.ඒ නිසාම සමහර රටවල්වල මේ ෆිල්ම් එක තහනම් කරා කියලත් මම දැක්කා.අවංකවම මට ඕනෙ වුනේ නියම ෆිල්ම් එකකට උපසිරැසි දෙන්න මිසක් ආගමකට පහර ගහන්න නම් නෙවෙයි.ඔයාලා ඒක හොඳින් තේරුම් ගනී කියලා මම හිතනවා.

හරි, ෆිල්ම් එක ගැන කිව්වොත් නම් මේක release වෙලා තියෙන්නේ 2006 අවුරුද්දේදි. ඒ වගේම IMDB users ලා 194,206 කගෙන් 6.4 ක අගයක් ලැබිලා තියෙනවා. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ron Howard විසින්.මෙහි ප්‍රධාන චරිත දෙක නිරූපනය කරන්නේ Tom Hanks හා Audrey Tautou දෙදෙනායි .චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ Dan Bown මහතාගේ The Da Vinci Code කියන විශිෂ්ඨ කෘතියෙන්.

කතාව ගැන කිව්වොත් නම් ඉස්සෙල්ලා සඳහන් කළා වගේම මේ කතාව ගෙතිලා තියෙන්නේ ක්‍රිස්තියානි ආගම මුල් කොටගෙනයි.සංකේත පිළිබඳ මහාචාර්යවරයෙකු වන රොබට් ලැන්ග්ඩන් මිනීමැරුමකට අතරමැදි වෙනවා.මිය ගිය අයගේ මිණිපිරිය වන සොෆී නෙවිවු හා රොබට් ලැන්ග්ඩන් දෙදෙනා ලියනාඩෝ ඩාවින්චිගේ ඉඟි ඔස්සේ සොයාගන්නේ පුදුමාකාර දෙයක්.ඒ තුළින් කිතු දහමේ පදනම බිඳ වැටේවිද ?? ත්‍රාසයෙනුත් ඔබ්බට ගිය මේ චිත්‍රපටිය ඔබේ සිත කළඹනු නොඅනුමානය !!


මෙම චිත්‍රපටියේ අප විසින් නිකුත් කර ඇත්තේ Extended පිටපතක් වන අතර.මෙහි කලින් නිකුත් වු පිටපත් සදහාද ඔබේ පහසුව උදෙසා අප උපසිරැසි නිකුත් කර ඇත.ඔබ ලග දැනටමත් මෙම චිත්‍රපටිය ඇත්නම් ඔබ ලග ඇති චිත්‍රපටියට අදාල උපසිරැසි ගොනුව ලබාගන්න.





සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 850MB Extended BRRIP Torrent file එක මෙතනින් ගන්න.
850MB BRRIP DIRECT LINKS මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB Extended BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිර්මාල් සෙනෙවිරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment