Angels & Demons [2009] Sinhala Subtitles


Angels & Demons [2009] Sinhala Subtitles
Add to Favorites
Angels & Demons [2009] Sinhala Subtitles (138 min 00 sec)
03-06-2013 at 09:13 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 89 - Views: 12664



Tags:







මේ කතාවත් ඉස්සෙල්ලා කතාව වගේම ගෙතිලා තියෙන්නේ ක්‍රිස්තියානි ආගම වටේට.විශේෂයෙන්ම ආගම හා විද්‍යාව අතර ගොඩ නැගුනු බැම්ම ගැන ගොඩක් දෙවල් මේකෙදි ඉස්මතු කරලා තියෙනවා.IMDB Users ලා 124,694 දෙනෙකුගෙන් 6.6 ක අගයක් මේ ෆිල්ම් එකට ලැබිලා තියෙනවා.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ron Howard මහත්මයා විසින්.ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Tom Hanks, Ewan McGregor හා Ayelet Zurer තිදෙනායි.Dan Brown මහත්මයාගේ Angels And Demons කෘතිය ඇසුරින් තමයි මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ.

කතා වස්තුව දිග හැරෙන්නේ මේ විදිහටයි... සිල්වානෝ බෙන්ටිවෝග්ලියෝ නැමැති භෞතික විද්‍යාඥයගේ මරණය තුළින් සංකේත පිළිබඳ මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් හා ආචාර්ය වේට්‍රා සොයාගන්නේ රහසිගත සංවිධානයක තොරතුරු සමූහයක්.ඒ, ඉලුමිනාටි සංවිධානයයි. වතිකානුව තුළ විශාල කලබගෑනියක් ඇති කරන මේ කල්ලිය ළඟ තියෙන්නේ මිලියන ගණනක් මරා දැමිය හැකි ආයුධයක්.ජීවිත දහස් ගණනක් ඇතුලුව කිතු දහමේ නීල මාණික්‍ය වූ වතිකානුවත් සුනු විසුනු වී යාවිද ?? එය කීමට නම් මට අවසර නැත.මේ ඔබේ අවස්ථාවයි....






සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 500MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 500MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිර්මාල් සෙනෙවිරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment