Dasavatharam [2008] Sinhala Subtitles


Dasavatharam [2008] Sinhala Subtitles
Add to Favorites
Dasavatharam [2008] Sinhala Subtitles (189 min 39 sec)
03-07-2013 at 08:59 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Tamil Movies
Favorites: 94 - Views: 13075



Tags:







මගේ පළමු උපසිරැසිගැන්වීම වන Rab Ne Bana Di Jodi චිත්‍රපටය ඵල කළ zoom.lk වෙබ් අඩවියටත්, කමෙන්ට්ස් දාපු සහෝදරවරැන්ටත්, චිත්‍රපටය නරඹපු කස්ටියටත් ස්තූති වෙනගමන්ම මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීමත් ඔයාලට දෙන්න හිතුවා.මෙය 2008 වර්ෂයේ තිරගතවුනු මෙය කමල් හසන්ගේ අතින් තිර රචනයවුනු පට්ට දමිල චිත්‍රපටියක්. හොළිවුඩ් සිනමාවටද අභියෝග කරමින් එක් චිත්‍රපටියක් තුළ එක් නළුවෙකු(කමල් හසන්) එකිනෙකට වෙනස් වූ චරිත දහයක් නිරෑපනයකරන ලොව පළමු චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය වාර්ථා තැබූහ.

"දසඅවතාරම්" කියනඑකේ තේරැම ආත්ම දහයක් කියන එකයි. මෙහි කතාව 12වෙනි සියවසෙන් පටන්අරගෙන වර්තමානයේ අප ජීවත්වෙන 21වෙනි සියවස දක්වාම දිවයනවා.12වෙනි සියවස තුළ ඉන්දියාවෙ තිබෙන්නෙ හින්දු ආගම විතරයි.එවකට හින්දු ආගමේ දෙවිවරැලෙස සිටින්නෙ විශ්නු දෙවියොයි, ශිවදෙවියොයි පමණයි.එවකට මෙවුන් දෙදෙනා අතර මෙන්ම මොවුන්ව අදහන බැතිමතුන් අතරද උග්‍ර බල තරඟයක් පවතිනවා.මේ බලතරඟයේ ප්‍රතිඵලයක් හැටියට අධික ශිව දෙවි භක්තිකයෙක්වන මහා චෝල රජ්ජුරැවන්ගෙ මුනුබුරා කුලෝතුංග රජු විශ්නු දෙවියන්ගෙ පිළිමයක් බිංගෙයක් ඇතුලෙ හිරකරනවා.මේ පිළිමෙ එළියට අරන් ඇවිත් විශ්නු දෙවියන්ගෙ ධර්මය පතුරවන්න හදන රංගරාජා නම්බිව කුලෝතුංග රජු විසින් අර පිළිමෙත් සමඟ මුහුදෙ ගිල්වා ඉතා කෲර අයුරින් මරා දමනවා. 12වෙනි සියවසේදි වෙන්නෙ ඔන්න ඔච්චරයි...කෙහොම කෙහොම හරි 21වෙනි සියවසේදි මේ කතාවට ජීව විද්‍යාත්මක අවියකුත් සම්බන්ධවෙනවා.(24 tv series එකේවගේ) මේකට හොද ප්‍රතිචාර හම්බුනොත් මීටත්වඩා හොද වෙනස් විදිහේ නිර්මාණ ඔබවෙත ගෙනඒමට බලාපොරොත්තුවෙනවා

ලබා දි ඇති ටොරන්ට් පිටපතේ මෙම චිත්‍රපටියේ හින්දියෙන් හඩ කැවු චිත්‍රපටියක්ද ඇති බැවින් දමිළ චිත්‍රපටිය පමණක් තොරාගෙන ඩවුන්ලොඩ් කරන්න.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
880MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


880MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලක්ෂාන් ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment