ICE AGE A MAMMOTH CHRISTMAS SINHALA SUBTITLES


ICE AGE A MAMMOTH CHRISTMAS SINHALA SUBTITLES
Add to Favorites
ICE AGE A MAMMOTH CHRISTMAS SINHALA SUBTITLES (30 min 00 sec)
12-25-2011 at 08:57 AM
Uploaded by HEDZ

Rating: 5 after 6 votes

English Movies
Favorites: 93 - Views: 5825



Tags:



මුලින්ම ලැබුවා වු නත්තල සූභම සූභ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමදෙනාම නත්තල් දවස එනකම් බලන් ඉන්නවනේ.විශේෂයෙන් පොඩි ළමයි මොකද හැමෝටම තැගි ලැබෙන නිසා. ලොකු අයත් බලාගෙන ඉන්නවා ඒ නත්තල් පාටි තියන නිසා.මොනවා උනත් නත්තලට තැග්ගක් ලබන්න අපි කවුරුත් ආසයිනේ.ඔයාට අද නත්තල වෙනුවෙන් තැග්ගක් හම්බුනාද?නැත්ද එහෙනම් දුක්වෙන්න එපා. මොකද මම ඔයාටම කියලා තමයි මෙන්න මේ නත්තල් තැග්ග අරගෙන ආවේ.ඒ නත්තල් තැග්ග තමයි ලස්සන නත්තල් චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම.මම හිතනවා ඔයා මේ චිත්‍රපටයට ආසවෙයි කියලා.මේ චිත්‍රපටය ලැබුන දවසේම මම උපසිරැසි ගන්වලා ඉවර කලත් මට නත්තල් දවසට ඔයාලට දෙන්න තමයි ඕන උනේ.මම ඇඩ්මින්ට දන්වලා එව්වා මේක සබ් දෙන ලිස්ට් එකේ වත් දාන්නේ නැතුව නත්තල් දවසට පුදුම කරවන්නත් එක්ක දෙමු කියලා. ඔන්න ඒ නිසා අද නත්තල් දවසේ ම ලස්සන නත්තල් කතාවක් ඔයාට බලන්න පුලුවන්. අයිස් එජ් ෆිල්ම් එක ගැන ඔයාලට අමුතුවෙන් තේරුම් කරන්න උවමනා නැතිවෙයි කියලා මම හිතනවා.මොකද ලොකු පොඩි කාගෙත් ඉහලම ජනප්‍රියතාව දිනාගත් කතාවක් නිසා. ඒ චිත්‍රපටයේ නත්තල වෙනුවෙන් සැකසු කෙට් චිත්‍රපටයයි මේ.මේක කෙටි චිත්‍රපටයක් උනත් උපසිරැසි දාන්න නම් ගොඩක් ලයින් තිබුනා.කෙසේ වුවත් මම ඩිවිඩි රිප් එකට සහා bluray
රිප් එකට ගැලපෙන සබ් ෆයිල් දෙකක්ම දිලා ඇති.එතකොට අපේ පිටරට ඉන්න යාලුවන්ට සමහර ටොරන්ට් අඩවි වැඩ කරන්නේ නැති නිසා එයාලටත් ගැලපෙන ටොරන්ට් එකක් දිලා ඇති.සමහර අය අනිවාර්යෙන් මේක ඩවුන්ලොඩ් කරලා ඇති නිසා.සමහර විට බලත් ඇති.කැමතිනම් අපහු උපසිරැසි එක්ක බලන්න පුලුවන් ඔයාලාට. බලාල අදහසක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම සූභම සූභ නත්තලක් වේවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
714MB(BRrip) Torrent file එක මෙතනින් ගන්න.
204MB(Dvdrip) Torrent file එක මෙතනින් ගන්න.
100MB Direct link එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

204MB(Dvdrip)Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment