300 [2006] Sinhala Subtitles


300 [2006] Sinhala Subtitles
Add to Favorites
300 [2006] Sinhala Subtitles (117 min 31 sec)
03-08-2013 at 08:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 150 - Views: 20878



Tags:







ඔන්න අද මම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා.පළමුවෙන්ම කියන්න ඕන ZOOM.lk එකත් එක්ක වැඩ කරන්න එකතු වෙන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.ඒ වගේම හෙඩ්ස් අයියටත් ගොඩක් ස්තූති වන්ත වෙනවා මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය සඳහා අවසර ලබාදුන්නට.ඇත්තටම zoom මිතුරු කොදෙව්වේ මගේ යහලුවනුත් උපසිරැසියක් කරන්න කියලා කිව්වා.ඒ හැමෝටමත් ස්තූති වන්ත වෙන ගමන් අපි කතාවට බහිමු.2006 වසරේදී නිර්මාණය වුනු චිත්‍රපට බොහොමයක් ඉතා සාර්ථකව ලොව පුරා තිරගත වී තිබෙනවා.මම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ලෙසත් තෝරාගත්තේ IMDb Ratings 7.7ක අගයක් ලබාගත් 300 චිත්‍රපටයයි.Action Fantasy History ගනයට අයත් මෙම චිත්‍රපටය Zack Snyderගේ අධ්‍යක්ෂණයක්.ඒ වගේම Gerard Butler, Lena Headey, David Wenham ප්‍රධාන නළු නිළියන් ලෙස රංගනයෙන් දායකත්වය ලබා දී තියෙනවා.

ලියොනයිඩස් කියන්නේ පුරාණ ග්‍රීසියේ ස්පාටාවරුන්ගේ රජු.ස්පාටාවරුන් කියන්නේ ග්‍රීසියේ සිටී දිරිමත් මිනිසුන් කොටසක්.ඔවුන්ට එරෙහි පර්සියානු රජු සැක්සීස් ඔහුගේ දූතයෙක් එවනවා මිහිකත සහ ජලය නොලැබුණහොත් සැක්සීස් ඔවුන් යටත් කරගන්නා බවට අනතුරු ඇඟවමින්.නමුත් ලියොනයිඩස් හට සැක්සීස් පරාද කරවීමට තරම් සේනාවක් හිටියේ නෑ.ඔහුගේ කුඩා රාජ්‍යයේ 300ක තරම් අඩු සේනාවක් ඔහුට හිටියේ.මේ අතරේ ලියොනයිඩස් සැක්සීස්ගේ අණ නොසලකා හරිනවා.ලියොනයිඩස් තීරණය කරනවා ඔහුගේ 300 සේනාවෙන් සැක්සීස්ට විරුද්ධව සටන් කරන්න.ස්පාටා නීතියට අනුව එවැනි දෙයක් කිරීමට පෙර අනාගත වක්තෘගෙන් අවසර ගත යුතුයි.ඔහු අනාගත වක්තෘගේ අවසරය නැතිව මේ 300 සේනාවත් සමඟ ඔහු පිටත් වෙනවා.
පිටත් වුනාට පස්සේ වෙන දේ බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.ලියොනයිඩස්ට ඔහුගේ සේනාවත් සමඟ ආපහු එන්නට පුළුවන් වෙයිද?
ඔහු සැක්සීස්ව පරාජය කරයිද?

ඔබේ අදහස් උදහස් වලින් තවත් නිර්මාණ කරන්න හැකි වෙවි.අධ්‍යාපන වැඩකටයුතු නිසා කාලය හරස් වෙන ප්‍රශ්ණයක් තියෙනවා.ඒ ගැන කණගාටු වෙනවා.එහෙනම් ඔක්කොටම කිව්වා ජය වේවා!!!.තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.5GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP DIRECT LINKS මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.5GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අසිත සඳරුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment