Love & Honor [2013] Sinhala Subtitles


Love & Honor [2013] Sinhala Subtitles
Add to Favorites
Love & Honor [2013] Sinhala Subtitles (90 min 36 sec)
03-10-2013 at 09:15 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 159 - Views: 24916



Tags:


උපසිරැසි ගැන්වීම: ඉෂානි ප්‍රනාන්දු



  1. Most Popular Subtitles of this Contributor







ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. අපි ජීවත් වෙන්නේ ආදරේ කරන්න. ආදරේ නැත්තම් අපි ඇත්තටම මැරිච්ච මළකඳන් වගේ. මේ මුළු කතාවේම අන්න ඒ අර්ථයයි ගැබ් වෙලා තියෙන්නේ.ආදරේ වෙනුවෙන් කල නොහැකි කිසිවක් නැහැ.

මගේ දෙවෙනි උපසිරසි ගැන්වීම ලෙස තෝරාගත් IDMb අගය 5.2 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටයේ අපි ගොඩාක් ආදරේ කරන නළුවෙක් තමයි රඟපාන්නේ. The last song , The Expendables 2 වගේ චිත්‍රපට වල රඟපෑ ලියම් හෙම්ස්වර්ත්. නිලියවනම් මම දැක්කෙත් මේකෙදි
Liam Hemsworth, Teresa Palmer මම ආසම නළුවෙක් නිසායිමයි මම සබ් එක භාරගත්තේ Drama | Romance | War යන වර්ගීකරණයට අදාළ මේ චිත්‍රපටය පවුලේ සැමට එකට නැරඹිය හැකියි.තාම මේ චිත්‍රපටය රිලීස් වෙලාත් නැහැ. 2013 මාර්තු 22 තමයි රිලීස් වෙන්නේ. එත් බ්ලුරේ කොපියක් නිකුත් වෙලා තියෙනවා.

කතාව ගැන කෙටියෙන් කියුවොත් වියට්නාමේ යුද්ධයේ සිටින තරුණ සෙබලෙක් ඔහුගේ පෙම්වතිය ඔහුව අතාරිනවා කියලා ලියුමක් හම්බුනු නිසා ඔහුගේ හොඳම යාලුවත් එක්ක ඇයව නැවත දිනාගන්න ගෙදර යනවා. හොඳම සිද්දිය කියන්නේ ඔවුන් යුධ සේවයෙන් හොරෙන් පැනලා ආවා කියලයි හැමෝම හිතන්නේ. ලස්සන ආදර කතාවක්. ආදරේ කරන හැමෝම නැරඹිය යුතුම චිත්‍රපටයක්. එහෙනම් අඩුපාඩු කියලා යන්න. හැමෝටම ආදරේ වැඩි වැඩියෙන් උතුරා යන ලස්සනම ලස්සන සතියක් වේවා



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 650MB BRRIP DIRECT LINKS මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 650MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉෂානි ප්‍රනාන්දු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment