Tangled Ever After [2012] Sinhala Subtitles


Tangled Ever After [2012] Sinhala Subtitles
Add to Favorites
Tangled Ever After [2012] Sinhala Subtitles (6 min 10 sec)
03-10-2013 at 08:06 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 88 - Views: 8065



Tags:


උපසිරැසි ගැන්වීම: චලිඳු දේශාන්




  1. Most Popular Subtitles of this Contributor






Tangled කලින් එලියට 2010දී චිත්‍රපටියක් ආවනේ...ආව එක ලගදි සිංහල උපසිරැසි එක්ක සුම් එකේ දැම්මා නේ මෙන්න බැලුවේ නැත්නම් මෙතැනින් ගන්න.Tangled [2010] දැන් ඔය කතාවෙන් පස්සේ උන දේ තමා තියෙන්නේ... හරි.. මේ කතාවට බහිමුකෝ...

මේක Short film එකක්. හැබැයි මේ වෙද්දි IMDB වල රේටින්ග්ස් 7.7ක් තියෙනවා. කලින් චිත්‍රපටියේදි වෙන්නේ ඉයුජිනුයි රපුන්සාල් කුමරියයි යාළු වෙනවනේ. ඉතිං මේකෙදි වෙන්නේ දෙන්න විවාහ වෙනවා. ගොඩක්ම ලොකු සීන් එක යන්නේ මේකෙදී දෙන්නගෙ විවාහ ගිවිසගැනීමේ මුදු දෙක ඉයුජින්ගේ අශ්වයා විසින් නැතිවෙනවා.. ඉතිං ඕක හොයාගන්න දෙන ගේමක් තමයි ගොඩක් දුරට යන්නේ...

නිකං ඉන්න ගමං දැක්කා මෙහෙම එකක් තියෙනව කියලා. ඒක හංද පටස් ගාල දාල එව්වා ඒනං බලන්ට ඈ!!!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
105MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
40MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
44MB Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


105MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
40MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන්

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment