Desperado [1995] Sinhala Subtitles


Desperado [1995] Sinhala Subtitles
Add to Favorites
Desperado [1995] Sinhala Subtitles (104 min 36 sec)
03-10-2013 at 09:16 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 65 - Views: 7654



Tags:


උපසිරැසි ගැන්වීම: සඳුන් ප්‍රනාන්දු



  1. He's new! Encourage him to add more!





මම සදුන් ප්‍රනාන්දු Zoom සබ් සෙට් එකට අලුත්.Zoom.lk එකෙන් සබ් බාගන්නකොට මටත් හිතුනා මමත් ‍ෆිල්ම් වලට සබ් දාලා Zoom.lk සබ් සෙට් එකට එකතු උනා නම් හොදයි කියලා. ඉතින් මේකේ ඇඩ්මින් මට ඒ අවස්තාව දීපු එක ගැන මම ස්තූතිවන්ත වෙනවා.මම මේ අවුරුද්දේ A/L කරනවා නිදහස් වෙලාවල් වලදි තමයි මේවට සබ් දැම්මේ.වැරදි අඩු පාඩු තිබ්බොත් තරහ ගන්න එපා මොකද මේ මගේ පලවෙනි ‍ෆිල්ම් එකනේහ්.

මේ ‍ෆිල්ම් එක 1995දී නිකුත් උන IMDb තක්සේරු කිරීම් වල 7.1කක ස්ථානයක් ඉන්න නියම ‍ෆිල්ම් එකක්.ඒ වගේම මේකේ ප්‍රදාන චරිතේ රගපානේ හොද ඒ වගේම පරන නලුවෙක් Antonio Banderas.මේකේ කතාව ගැන කියනවා නම් ප්‍රදාන චරිතේ රගපාන එල් මරියාච්චිගේ ආදරවන්තිය කිසියම් කල්ලියක් අතින් මරනෙට පත් වෙනවා.මේ දුකට මරියාච්චි මේ හැම කෙනෙක්ගෙන්ම පලි ගන්නවා.අවසානයේදී එයා කල්ලියේ ප්‍රධානියාව හොයාගෙන යනවා ඒ යන අතරතුර එයාට තරුණියක් හමුවෙනවා ! මේ තරුණිය මරියාච්චිට ප්‍රධානියාව හොයන්න උදවු කරනවා.නමිත් මරියාච්චිට දැනගන්න ලැබෙනවා මේ තරුණියගේ ඔහු නොදන්න පැත්තක් ගැන !මේ තරුණිය කවුද ? එයා ඇයි මරියාච්චිට උදවු කරන්නේ ? එල් මරියාච්චිට කල්ලියේ ප්‍රධානියාව හම්බෙයිද ?

මෙවට උත්තර ඕනේ නම් ‍ෆිල්ම් එක බලන්නම වෙනවා.මේකේ නම් හරි අමුතු මේ ‍ෆිල්ම් එක මෙක්සිකන් එකක් නිසයි හොදේ ! පරන උනත් හොද සටන් ජවනිකා ඇතුලත් ලස්සන ‍ෆිල්ම් එකක්.ආ තව එකක් කියන්න අමතක වෙනවා මේකේ ඔයාලා කවුරුත් අහලා තියන නියම සිංදුවක් තියනවා.සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති ඒ සිංදුව මේ ෆිල්ම් එකේ එකක් කියලා.මොකක්ද ඒ සිංදුව එක බලාගන්නත් ෆිල්ම් එහෙනම් Film එක බාගෙන බලන්න.Zoom.lk එකට ජයවේවා !




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DIRECT LINKS මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සඳුන් ප්‍රනාන්දු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment