Crawlspace [2012] Sinhala Subtitles


Crawlspace [2012] Sinhala Subtitles
Add to Favorites
Crawlspace [2012] Sinhala Subtitles (117 min 44 sec)
03-11-2013 at 02:45 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 100 - Views: 13444



Tags:


උපසිරැසි ගැන්වීම: නවීන් රන්දික




  1. Most Popular Subtitles of this Contributor







මෙය 2012 වසරේ ඔස්ට්‍රේලියාවේ නිපදවු චිත්‍රපටියක්.ඔබට අප වෙබ් අඩවියෙන්ම ඔස්ට්‍රේලියාවේ නිපදවු තවත් චිත්‍රපටි වන Bait [2012] Tomorrow, When the War Began වැනි චිත්‍රපටි බලපු නිසා ඔවුන්ගේ චිත්‍රපටිවල ඇති ගුණාත්මක බාවය ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ කියලා හිතනවා.ඔබ අනිවාර්යෙන් කැමති වෙන තවත් චිත්‍රපටියක් තමයි මේ.කතාව ගැන කියනවා නම්

හමුදා සෙබළුන් කණ්ඩායමක්ව පොලව යට අඩි 100ක් පහල පිහිටි කුටියක් වෙත යවනවා,එහි සිටින භයානක සිරකරුවන්ම මරා දමා එහි ජීවත් ව සිටිනවයි කියා සිතන විද්‍යාඥයන්ව බේරගැනීමට්.මෙම සෙබලුන් කන්ඩායමට එම කුටියේ සිට ඒව් නමැත්තියක්ව මුණගැහෙනවා,ඇයත් එහි සිරකරුවෙක්.එම සෙබල කණ්ඩායමේ නායකයා විසින් ඒව් නමැත්තියව ඔහුගේ මියගිය පෙම්වතියගේ හැඩහුරුකම් වලට සමාන බව හදුනාගන්නව.මැරුන කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද?මේ පොලව යට පිහිටි අඩි 100ක් පහල අදුරු කුටියේ සැගවී ගිය ගුප්ත දේ මොනවාද?එතකොට කවුද මේ ඒව් නමැත්තිය? මෙම කණ්ඩායමට මෙම පොලව යට පිහිටි වලෙන් නැවත පැමිණිය හැකිවේවිද? කෙනෙකුගේ සිතුවිල්ලක් වෙනස් කරන්න පුලුවන් නම් කොහොම වෙයිද? කුතුහලය,ත්‍රාසය පිරි මෙම ඕස්ට්‍රේලියන් සිනමා සිත්තම නරඹන්න ඔබට ආරාධනා කරන ගමන් තවත් මෙවැනිම චිත්‍රපටයක් සමග ඉක්මනින්ම හමුවෙමු!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment