Wanted [2008] Sinhala Subtitles


Wanted [2008] Sinhala Subtitles
Add to Favorites
Wanted [2008] Sinhala Subtitles (110 min 00 sec)
03-12-2013 at 10:09 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 72 - Views: 10204



Tags:


උපසිරැසි ගැන්වීම: තුසිත තියුශාන්




  1. Most Popular Subtitles of this Contributor







WANTED 'ඔනැකර තිබේ' ඇමරිකානු ගිණි අවියේ නොදකින අනොතක්ත ස්වභාවය....
මිනිත්තු 110 පුරා තිරඟත වන IMDb 6.7 වැනි ඉහල අගයක ප්‍රෙක්ෂක ප්‍රතිචාරයක් ලබා ඇති, 2008 මැද භාගයේ තිරගත වු Timur Bekmambetov අධ්‍යක්ෂණය කල සුපිරි නිලි Angelina Jolie රන්ඟනයෙන් දායක වු අතිශයින්ම ක්‍රියාදාම චිත්‍රපටයකි. ප්‍රධාන නළු චරිතය හොබවන James McAvoy අනේ! පව් ඉතිං මට කියන්න තියෙන්නේ එහෙම තමයි.අපි ඔයාලාට චිත්‍රපටයක් දෙනවා, එකෙ භාගයක් විතර කියනවා ඉට පස්සෙ බලන්න කියනවා, ඇයි ඒ? එකක් ඔයාලට බලන්න හිතෙන්න නේ, තව එකක් කාතාව ගැන ටිකක් දැනගන්න.එතකොට ඉතිං අන්තිම ටික ගැනත් කියපල්ලකො නේ, එකත් කියන්න පුළුවන් එතකොට වැඩක් නෑ, දැන් ඔයාලා දන්නවා අද නම් මු හෙන කම්මැලි කමේ ඉන්නේ, කාතාවේ මුල ටික නම් කියන්නේ නැතිවෙයි වගේ කියලා.
අනේ ඇත්තටම ඔව්! මේක කියන්න නම් මේ ලොකෙ වටේ කැරකිලා එන බුලට් එකක්, ඔළුවට වදින්නම ඔන. මම මෙක කියන්න කැමති නැත්තේ වෙන මොකක්වත් නිසා නෙවෙයි, අසික්කිත විදිහට කුට කුමන්ත්‍රණයෙකින් තමා කවදාවත් නොදැකපු තමාගේ ජිවිතයේ නිර්මාතෘ වරයාව කෙලෙසිම. මම මේ කියපු එක ඔයාලට තෙරෙන්නේ, මේ චිත්‍රපටය බලන අවසාන මිනිත්තු 30 ඇතුලත,එක තමා කතාව එක කිවුවොත් ඉතිං මෙ ෆිල්ම් එකේ රසය නැති වෙනවා. අර ඒ සිදුවිම වෙද්දි අපිට ඇඟට දැනෙන අර නුහුරු බව අනිවාරෙන්ම අපි ගන්න නම් මේකේ කතාව නොදැන ඒ විදිහට බලන්න ඕනි කරනවා,ඒකයි අද කතාව නොකියන්න ප්‍රධානම හේතුව මෙක බලද්දි අපි ඉන්නේ ගිබ්සන් වගේ වෙලානේ.ඔන්න බලන්න එල ෆිල්ම් එක, මම අයේ එන්නම්, හැමොටම ජයවෙවා!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
375MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
750MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment