Predator 2 [1990] Sinhala Subtitles


Predator 2 [1990] Sinhala Subtitles
Add to Favorites
Predator 2 [1990] Sinhala Subtitles (108 min 37 sec)
03-15-2013 at 10:29 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 135 - Views: 14869



Tags:





  1. Most Popular Subtitles of this Contributor






මෙන්න මම කිව්වා වගේ Predator කතා මාලාවේ දෙවෙනි කතාව අරන් ආවා. පළවෙනි කතාව වගේ නෙමෙයි මේ කතාවේ ප්‍රෙඩේටර්වත් මිනිසුන්වත් ඉන්නේ කැලෑවක නෙමෙයි නගරයේමයි. ඇත්තටම ඒක ගොඩක් භයානකයි තමයි. කතාව පටන්ගන්නේ නගරයේ පොලීසිය හා මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් අතර වෙඩි හුවමාරුවකින්, එතැනදිත් ප්‍රෙඩේටර් මේ සිදුවීම බලාගෙන ඉන්නවා. ඔහු ඇත්තටම මිනිසුන්ව අධ්‍යයනය කරනවා. ඒ වගේම නගරයේ තනි තනිව වෙසෙන මිනිසුන් මරාදාලා ඇටසැකිලි එකතුකරනවා. නමුත් එක දවසක් මේ ප්‍රෙඩේටර් මගීන් ගෙනයන උමං දුම්රියකට ඇතුල් වෙලා එහි මිනිසුන් සමූහ වශයෙන් මරාදානවා. මේ සිදුවීම පසුපසින් යන පොලිස් නිලධාරියෙක් ඉන්නවා මොහුගේ මිතුරනුත් මේ ප්‍රෙඩේටර්ට අසුවී තියෙනවා.මොහුට විරුද්ධව වැඩකරන වෙනත් පොලිස් නිලධාරියෙක් ඔහුගේ කණ්ඩායමත් සමග ප්‍රෙඩේටර් අල්ලාගැනීමට කටයුතු කරනවා. නමුත් එය සාර්තක වෙන්නේ නෑ...ඊට පස්සේ ප්‍රෙඩේටර් මේ පොලිස් නිලධාරියා සමග සටන් කරනවා... පොලිස් නිලධාරියා ප්‍රෙඩේටර්ට පහර දෙමින් කෙසේ හෝ අවසානයෙදි ප්‍රෙඩේටර් පෘථිවියට පැමිණි යානය ඇතුලට යනවා. ඒ යානය ඇතුලෙදි පොලිස් නිලධාරියා ප්‍රෙඩේටර් සමග සටන් වැදිලා ඔහුට දරුණු ලෙස තුවාල කරනවා. ප්‍රෙඩේටර් මැරුණා කියලා හිත සන්සුන් කරගන්නා මේ පොලිස් නිලධාරියා වගේම චිත්‍රපටිය බලන අපිවත් බයෙන් පුදුම කරවමින් අමුතුම සිදුවීමක් වෙනවා.. එහෙනම් බලන්නකෝ චිත්‍රපටිය,

මේ චිත්‍රපටි පැරණි වුණත් ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන තියෙන චිත්‍රපටි, එයින් අපට වටහාගන්න පුළුවන් වෙන්නේ මේ චිත්‍රපටි කොතරම් ගුණාත්මකබවකින් යුක්තද කියන එකයි, ඒක තීරණය කිරීම ඔයාලටම භාරකරමින්,අපි තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 850MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 850MB DIRECT LINKS මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 850MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment


(function(i,s,o,g,r,a,m){i['GoogleAnalyticsObject']=r;i[r]=i[r]||function(){ (i[r].q=i[r].q||[]).push(arguments)},i[r].l=1*new Date();a=s.createElement(o), m=s.getElementsByTagName(o)[0];a.async=1;a.src=g;m.parentNode.insertBefore(a,m) })(window,document,'script','//www.google-analytics.com/analytics.js','ga'); ga('create', 'UA-56778863-1', 'auto'); ga('send', 'pageview');