Oosaravelli [2011] Sinhala Subtitles


Oosaravelli [2011] Sinhala Subtitles
Add to Favorites
Oosaravelli [2011] Sinhala Subtitles (120 min 24 sec)
03-16-2013 at 09:00 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Tamil Movies
Favorites: 100 - Views: 21277



Tags:


උපසිරැසි ගැන්වීම: ධනුෂ්ක ලක්මාල්(තාරක)







හැමෝටම සුභ දවසක් වේවා! ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ නියම තෙලිඟු ෆිල්ම් එකක්.මේක තමයි තනිවම තෙළිඟු ෆිල්ම් එකකට සබ් දැම්ම පළමු වතාව. මේක මගෙ 69 උපසිරැසි ගැන්වීම.
ෆිල්ම් එකේ නම Oosaravelli (2011), ක්‍රියාදාම , හාස්‍ය, ආදර යන වර්ගයන්ට අයත් IMDB අගය 6.5 ලාබාගෙන තියෙන ෆිල්ම් එකක්.

NTR Ravo Junior - ටෝනි ලෙසත් ,
Tamanna Bhatia - නිහාරිකා ලෙසත් ,
Prakash Raj - අජ්ජු බායි ලෙසත්, රංඟනයෙන් දායක වෙනවා

එහෙනම් චිත්‍රපටය ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්
ටෝනි කියන්නේ මුම්බායෙ ඉන්න මැරයෙක් , ඔහු සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. දවස් කාශ්මීර් වල සංචාරයකදි ටෝනි සහ තවත් පිරිසක් ත්‍රස්ත්‍රවාදි කණ්ඩායමකට අසුවෙනවා.එහිදි ටෝනි සහ නිහාරිකා හමුවෙනවා. දෙන්නට දැනගන්න ලැබෙනවා ඔවුන්ට විනාඩි 10 න් ත්‍රස්තවාදීන් අතින් මැරෙන්නට වෙන වග. ටෝනිගෙ අවසාන කැමැත්ත උනෙ මැරෙන්න කලින් කෙල්ලෙක්ගෙන් හාද්දක් ලබාගන්නයි. අහම්බෙන් වගෙ නිහාරිකාගෙන් ඔහුට හාද්දක් ලැබෙනවා. පසුව ටෝනි සහ නිහාරිකා පමණක් ත්‍රස්තවාදින් ගෙන් පලා යනවා. නිහාරිකා පොලිස් ජිප් එකක නැග ටෝනිට නොකියාම පිටත්වෙනවා ඉතින් ටෝනි නිහාරිකාව සොයාගෙන යනවා. නිහාරිකා ඔහුගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා.විවිධ බාධක මැද අවසානයේදි නිහාරිකා ටෝනිට ආදරය කරන්න ගන්නවා. පස්සෙ ටෝනි මැරයෙක් බව නිහාරිකා දැනගන්නවා. ඒත් නිහාරිකා වෙනුවෙන් ටෝනි මිනිසුන් මරන එක අත්හැරියේ නැහැ. මොකද යම් කෙනෙක්ගෙ පවුලෙ අයව ඝාතනය කල පුද්ගලයන්ව මරලා දාන බවට ටෝනි කෙනෙක්ට පොරොන්දු වෙලා තිබුණා. ඒ පොරොන්දුව නිසා ඔහුට නිහාරිකාව අත්හරින්න උනා.ටෝනී මිනිමරන්න හේතුවත් ? ටෝනි මිනිමරන්න පොරොන්දු උනේ කාටද ? ඇයි මෙතරම් ටෝනිට ඒ පොරොන්දුව වැදගත් ?නැවතත් ටෝනිට නිහාරිකාගේ ආදරය ලබාගන්න පුළුවන්ද කියල බලන්න ෆිල්ම් එක අරගෙනම බලන්නකො.

හැමෝටම සුභ දවසක්. ජයවේවා!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.2GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
350MB BRRIP BRRIP TORRENT එක මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.2GB BRRIP TORRENT එක මෙතනින් ගන්න
350MB BRRIP BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment