Act of Valor [2012] Sinhala Subtitles


Act of Valor [2012] Sinhala Subtitles
Add to Favorites
Act of Valor [2012] Sinhala Subtitles (110 min 00 sec)
03-17-2013 at 12:07 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 79 - Views: 14413



Tags:


උපසිරැසි ගැන්වීම: තුසිත තියුශාන්




  1. Most Popular Subtitles of this Contributor







හරි, ඔන්න ඉස්සෙල්ලම කියන්න ඔන මම අයේත් යුද්ධයක් අරන්ආවා!මෙක අති සුපිරි-ගනයේ නිර්මාණයක් බලන්න බලන්න ආස හිතෙන එකක්අයේ කියලා වැඩක් නැ IMDb එකේ උනත් 6.4 වැනි ඉහල අඟයක තියන එලෆිල්ම් එකක්.මෙක මම ගොඩක් කල් ඉදන් බාගෙට සබ් කරලා තිබුණු එකක් ඉතින්ෆිල්ම් එක මම කරලා තිබුණේ අපේ Hedz අයියගෙන් අහන්නේ නැතුව ඉටපස්සෙ මම කිවුවා මෙකට මම දනවා කියලා. එතකොට මට කිවුවා මෙක වෙනකෙනෙක් අරන් කියලා. ඉතිං දැනට දවස් දෙක තුනකට උඩදි මට මෙකඅහම්බෙන් ආයේ සෙට් වුනා විතරක් නෙවෙයි. මම ඉතින් zoom එකේ ටච්එකේ ඉන්න පොරක්නේ මට හොදටම ශුවර් මෙක තාම අවේ නැ කියලා ඉතින්මම අයේ hedzගෙන් ඇහුවා මේ ගැන, මේ ෆිල්ම් එක ඉල්ලපු කෙනාගෙන් මටතාම රිප්ලායි අවේ නැ ඔයාට පුළුවන් නම් දාන්න කියලා කිවුවා ඉතින් මම ඉතිරිටිකත් ඉක්මණටම දැම්මා.


Act of Valor ♪ නිර්භිත ක්‍රියාව ♪

මෙ කතාව ඇත්තටම ගොඩක් දුක හිතෙණ කතාවක්. මෙක නිකන් කෙනෙක්තනියම විරයෙක් වෙන්න යන ජාතියෙ එකක් නෙවෙයි. ඇත්තටම හදවත සසලකරන දසුණන් තියනවා. මේ චිත්‍රපටයේ අන්තිම මිනිත්තු 10 නම්, ඇත්තටයුද්ධයේ රස්නය දැනිච්ච අපේ මිනිස්සුන්ගේ ඇහැට කදුළු උනනවා නිසැකයි. මමහිතන විදිහට zoom එකත් එක්ක අත් වැල් බැදගෙන ඉන්න අපේ යාළුවොඔක්කම තරුණ අය.ඉතිං ගොඩක් අයට තමන්ගෙම කියලා දරුවෙක් ලැබෙන්න යන එකක් ගැනඑච්චර හැගිමක් නැ නිසැකයි. ඒ වුනාට මෙක බලන්න යුධ බටයෙක්ගේ එ හැගිමකොහොමද කියලා තමන්ගේ ළමය හම්බ වෙනකම් තම බිරිද ලගට වෙලානොසිට රටක්-දැයක් බෙරා ගැනිමට ඔහු කල මෙහෙය. ඒ විතරක් නෙවෙයි එහෙවු සෙබලෙකුගේ යහළුවන් අයේ වචන නැ යළුවනේ ඒ ගැන කියන්න. එක මාරම යාළුකමක්. යළුවන් ගැන අයේ ඔයාලට මම අමුතුවෙන් කියන්න ඔන නැනේ තමන්ගේ අම්මාවත් නොදන්න දෙවල් යාළුවො දන්නවා ඒ ඇයි ඒ විශ්වාසය සබැදියාව ඒවා හොදට මේ චිත්‍රපටයෙන් පිළිබිබු වෙනවා.

ඒ කතාව තමයි මම මේ කියන්නේ, ඒ කතාවම තමයි මේ කතාව බලද්දි ඔයාලට කියන්නේත් .
ඇමරිකාවට උදව් කරන තරුණ කන්තාවක් ඉන්නවා මෙයා ත්‍රස්තයන් සමගසම්භන්ධකම් පවත්වන කෙනෙක්, ඉතින් මේ ත්‍රස්තයන් විසින් මැයවපැහැරගන්නවා එකට හෙතුව තමයි මෙයා ඇමරිකාවට ඔත්තු දුන් බව සැක කිරිම.ඉතින් මැයව බෙරා ගැනිමට විශේෂ නෙවි සිවිල් භට කණ්ඩායමක් පිටත් කරනවාඑයාලා අති විශිෂ්ට කණ්ඩායමක්. ඉතින් මෙයාලා සාර්ථක මෙහෙයුමකින් මැයවබෙරා ගන්නවා. එහෙදි මෙයාලට ජන්ගම දුරකතනයක් හම්බ වෙනවා එකේමොනවද තියෙන්නේ?මරාගෙන මැරෙන ත්‍රස්තවාදින් කණ්ඩායමක් ඇමරිකාවට පහර දිමට තැත්කරනවා එය ඇමරිකානු බුද්ධිඅංශ මඟින් අනාවරණය කර ගන්නවා. මේමෙහෙයුම සාර්ථකව නිමකරගන්න මෙක ඇමරිකානු විශෙෂ නාවික බලකායටලබාදෙනවා. ඒ අර කලින් කණ්ඩායමටමයි. එතකොට හිතාගන්න පුළුවන් නේකොහොම ගැහිල්ලක් ගහනවාද කියලා. මම දන්නවා Game වලට හැමොම පිස්සු වැටෙනවා. එක දැන් ගැණු පිරිමි කියලාබෙදයක් නෑමොකද හොදම උදාහරණේ මගේ නංගි එයා මට වැඩිය හොදට සෙල්ලම්කරනවා. ඔයලා ගහලා ඇති Medal.of.Honor.Warfighter Game එක මෙකඅන්න ඒ Game එකට බොහෝ නැ කම් කියන චිත්‍රපටයක් තමා මෙක අවි ආයුධකැමරා දර්ශණ ඒවා එවමද කියලා වෙලාවකට හිතෙනවා. එ තරම් ආස හිතෙනවාමෙක බලන්න. ඔයාලට දකින්න පුළුවන් වෙයි මෙහි වතුරෙ දර්ශණ කිහිපයක් ඒක්‍රමෙටම තමා මෙ Game එකත් ආරම්ඹ වුනේ. ඇමරිකාව කියන්නේ ඉතින් පුදුමරට්ක්නේ එයාලා හොදද නරකද කියලා අපිට කියන්න බැ මම නම් එහෙම විනිශ්‍යකරන්නේ නැ. කොහොම වුනත් මේ චිත්‍රපටයෙත් මුලික තෙමාවට එයාලා අරන්තියෙන්නේ මුස්ලිම් ත්‍රස්තයන්ව

මේ මම ඔයාලට කලින් ගෙනාව Tears of the sun චිත්‍රපටය ගැන, මම දැන් ටිකක් කියන්න ඔන මොකද මේ දවස් වල තමා එකේ උනුසුම්ම කාලය tears of the sun 2003 අවුරුද්දේ නිමවා තිබු මෙහි මුලික කතා තෙමාව වු ණේහමුදාපාලනයකට නතු වු නයිජිරියා රාජ්‍ය තුල හිරවි සිටි වෛද්‍යවරියක් නයිජිරියානුවන් සමඟම ඇමරිකානු නාවික සිවිල් භට පිරිසක් විසින් මුදවාගැනිම ගැනනේ.පිට රට පත්තර කියවන යාළුවන් දකින්න ඇති මේ දවස් වල නයිජිරියාවේවිදි වල පවතින යුද්ධය ගැන. ඒ එහි එක් කොටසක මුස්ලිම් වරුන්ද අනෙක් පස ක්‍රිස්තියානි අයද මුහුණටමුහුණ සිදු කරගන්නා සටන් ගැන.ඒ වගේ සැබැ යුද්ධයක ඇත්ත දැනගන්න මේ චිත්‍රපටිය නරඹන්න.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.6GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
400MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුසිත තියුශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment