The Evil Dead [1981] Sinhala Subtitles


The Evil Dead [1981] Sinhala Subtitles
Add to Favorites
The Evil Dead [1981] Sinhala Subtitles (85 min 00 sec)
03-18-2013 at 08:33 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 67 - Views: 8758



Tags:


උපසිරැසි ගැන්වීම: සුරංග වන්නිආරච්චි




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න ඉතිං මම පොරොන්දු වෙච්ච විදිහටම අර කියපු ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගිය කතා මාලාවක පලවෙනි චිත්‍රපටියත් සමග ඔයාලා හමුවෙන්න ආවා. මේකේ හොඳ පිටපතක් YIFY Torrents Site එකේ දානවා කියලා තිබුණා. ඒ පිටපත දැන් නිකුත් වෙලා තියෙනවා. ඒක නිසා මම වැඩේ අද මේ දැන් ඒ කියන්නේ 2013.03.17 වෙනිදා හවස 3.30 වෙනකොට ඉවර කරලා ඔයාලට ලැබෙන්න සලස්වනවා.මේක මම සාමාන්‍ය පෙළ විභාගය කරන කාලේ කිරිබත්ගොඩ “හිමාලි“ ෆිල්ම් හෝල් එකේ අපේ පංතියේ සෙට් එකත් එක්ක බලපු මැක්සාම මැක්සා ෆිල්ම් එකක් (හරියටම සාමාන්‍ය පෙළ විභාගේ පටන් ගන්න ඉස්සෙල්ලා දවසේ) . මේක හොල්මන් චිත්‍රපටියක්. අපි මේක හෝල් එකේ බැළුවේ පුටුව උඩ වාඩිවෙලා නෙමෙයි හිටගෙනයි. ඒ තරමට මේකේ සිදුවීම් ඇ‍ඟ කිලිපොලා යන සිදුවීම් වලින් බහුලයි. ඒකයි. මේක 1981 දී සෑම් රයිමි විසින් ලියලා අධ්‍යක්ෂනය කරපු IMDb Rating 7.6 වැනි ඉහල අගයක් අරගත්ත ෆිල්ම් එකක් වන The Evil Dead චිත්‍රපටියයි. මේ චිත්‍රපටියේ අළුත්ම කොටස Evil Dead (2013) ලබන මාසේ 15 වෙනිදා නිකුත් වෙනවා. ඒක ගැන විස්තර මෙතනින් බලන්න පුළුවන්. ඒ අළුත් කොටස බලන්න ඉස්සෙල්ලා මේකයි මම ඊගාවට දෙන Evil Dead II කොටසයි බලලා ඉන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

දැන් ඉතිං චිත්‍රපටියේ ආරම්භය ගැන පොඩ්ඩක් කියන්නංකෝ. හැබැයි වැඩිය විස්තර බෑ. මොකද එහෙම උනොත් මේ ෆිල්ම් එකේ ත්‍රිල් එක නැති වෙනවා. ඈශ්ලී, ස්කොට්, ලින්ඩා, ෂැරොන් සහ ශෙලී කියන යාළුවෝ ටික නිවාඩුවක් ගතකරන්න ටෙනීසි කියන ප්‍රරෙද්ශයේ සුන්දර කන්දක් මුදුනේ තියෙන හුදකලා නිවසකට යනවා. යන දවසේ ඉදන්ම මේ අයට විවිධ අද්භූත සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතිං ඒ සිදුවීම් මොනවද? මේ යාළුවෝ සෙට් එක ඒවාට මුහුණ දෙන්නේ කොහොමද? කියලා බලන්න ෆිල්ම් එක බාගෙනම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ආ තව දෙයක් මේ වැඩේ ගැන බැනලා හරි කමක් නෑ මොනවා හරි අදහසක් කොටාගෙනම යන්න. ඔබගේ සියළුම අදහස්, යෝජනා, චෝදනා මගේ මේල් එකට යොමුකරන්න.
[email protected]

“නැවත හමුවෙමු - එතෙක් සැමටම සුභ දවසක්”





සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.3GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 700MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment