Apollo 18 [2011] Sinhala Subtitles


Apollo 18 [2011] Sinhala Subtitles
Add to Favorites
Apollo 18 [2011] Sinhala Subtitles (86 min 41 sec)
03-19-2013 at 08:23 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 136 - Views: 23500



Tags:


උපසිරැසි ගැන්වීම: ඉන්දික පෙරේරා




  1. Most Popular Subtitles of this Contributor







අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ කතාව තමයි 1969 ජුලි 20 නීල් ආම්ස්‌ට්‍රෝන් ඇපලෝ 11 යානයෙන් සඳට ගියබව. නමුත් ඔයාලා දන්නවද ඊට පස්සේ ඇපලෝ මෙහෙයුම් පහක් මගින් මිනිසුන් සඳ වෙත ගිය බව. එහි නිල වශයෙන් පිළිගත් අවසන් මෙහෙයුම තමයි ඇපලෝ 17මෙහෙයුම . එතකොට ඇපලෝ 18 කියන්නේ මොකක්ද? නාසා ආයතනය එය ප්‍රතික්ෂේප කරනවා . නමුත් ඇපලෝ 18 නමින් රහසිගත මෙහෙයුමක් සිදුවුණු බව කතාබහක් තිබෙනවා . නාසා ආයතනය හා පෙන්ටගනය එක්ව රහසිගතව මෙය සිදුකල බව පැවසෙනවා. නාසා ආයතනය නිල වශයෙන් චන්ද්‍ර මෙහෙයුම් නවතා දැමුවේ ඇයි?.සත්‍ය වශයෙන්ම මේ මෙහෙයුම් නවතා දමන්නට හේතුව පිටසක්වල ජීවීන්ද ? ඔවුන් සඳේ සිටියාද?මේ ෆිල්ම් එකේ තිබෙන සමහර දර්ශන මගින් ඔයාලට දෙවරක් හිතන්න දෙයක් ඉතිරි කරාවි කියලා මට හිතෙනවා.මේ දර්ශන සත්‍ය නම් සමහරවිට නාසා ආයතනය සඳ ගමන් නවතාලීමට මෙය හේතුවක් වන්නට ඇති .ඔබම සිතා බලන්න තාක්ෂනය මෙතරම් දියුණු වෙලත් ඇයි වර්තමානයේ තවමත් හද තරණය කලේ නැත්තේ.එයට උත්තර දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් ඇපලෝ 18 චිත්‍රපටිය නරඔන්න.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
550MB Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 550MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment