Killer Elite Sinhala Subtitles


Killer Elite Sinhala Subtitles
Add to Favorites
Killer Elite Sinhala Subtitles (116 min 00 sec)
12-27-2011 at 07:13 PM
Uploaded by HEDZ

Rating: 4.6 after 10 votes

English Movies
Favorites: 113 - Views: 8018



Tags:




zoom.lk එකේ පලවෙනි සංවත්සරේ දවසේ ඔන්න මගෙන් නියම චිත්‍රපටියක්.චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කරන්නම් කෝ මේක ඇත්තම සිද්ධියක් මුල් කරගෙන නිර්මාණ වුන චිත්‍රපටයක්. 1991දී රැනල්ෆ් ෆියෙන්ස් රචනා කළ "ද ෆෙදර් මෙන්" නම් වූ සත්‍ය කතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිපදවලා තියෙන්නේ.ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් ඔබට මේ චිත්‍රපටය ඇත්තටම ඔබගේ ආසාව සපුරණ චිත්‍රපටයක් වනු නොවනුමානය.මේම චිත්‍රපටය වෙනුවෙන් අප කවුරුත් අදුනන ජේසන් ස්තේතම් ,ක්ලිව් ඔවේන්,රොබට් ඩි නිරෝ, වැනි නලු නිලියන් රැසක් දායකත්වය දක්වනවා අනික ජේසන් ස්තේතම් ඉන්න චිත්‍රපටයක් නම් ඔබට හිතාගන්න පුලුවන් වෙයිනේ චිත්‍රපටය ක්‍රියාදාම පිරුණු එකක් කියලා.මම කතාව විස්තර කරන්න යන්නේ නෑ.ඔබටම අරන් කතාව බලන්න පුලුවන්. මේකේ 600MB Direct Link එකක් ඇති.එකත් හොද ගුණාත්මක මට්ටමකින් පවතිනවා.මේකේ හුගක් කොපි වල වෙනත් භාෂාවක් ෆිල්ම් එකේ හාඩ්කොඩ් ක්‍රමයට දාලා තියනවා.එහෙම නොවන කොපි කිපයක් තමයි දිලා තියෙන්නේ.එකයි ටිකක් ෆිල්ම් එකේ සයිස් එක වැඩි.එහෙනම් චිත්‍රපටය ඩවුන්ලොඩ් කරන්න වැඩ කරන විනාඩි ගානින් පොඩි තත්පර ගානක් වැය කරලා එක ‍කමෙන්ටුවකින් අපව දිරිමත් කරන්න කියලා ඉල්ලනවා.ස්තුතියි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.39GB Torrent file එක මෙතනින් ගන්න.
300MB Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct link එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment