Race 2 [2013] Sinhala Subtitles


Race 2 [2013] Sinhala Subtitles
Add to Favorites
Race 2 [2013] Sinhala Subtitles (150 min 00 sec)
03-21-2013 at 07:51 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 140 - Views: 30859



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න එහෙනම් තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරන් තමයි ආවේ.ලබා දෙන්න දවසක් විතර ගියා හැබැයි.එහෙම උන පලවෙනි කාරණාව මම මේ චිත්‍රපටිය බාරගෙන තිබුනේ නැහැ.හදිසියේ තමයි මේක මට කරන්න ලැබුනේ.මේකේ හොද කොපියක් ආවේ ඊයේ හවස වගේ.ඊයේ රෑම දාන්න පටන් ගත්තාත් පාන්දර 1 වෙද්දි වගේ ලයින් 1390 ලයින් 950යි කරන්න පුලුවන් උනේ.ඉතුරු ටික උදේ කරලා එවන්න හැදුවත් වැඩේ හරි ගියේ නැති නිසා.ඔන්න රාජකාරි කටයුතු නිම කරපු ගමන්ම ඇවිත් ඉතුරු ටිකත් දාලා සබ් එක එව්වා.ඒ වගේම මම දැක්කා හින්දි චිත්‍රපටි ගැන පොඩි කතිකාවතක් හැදිලා තිබ්බා.ඇත්තටම දෙමළ හින්දි කියන චිත්‍රපටි වල ලොකු වෙනසක් තියනවා ඒක බලන ඔයාලා දන්නවා ඇති.මමත් වැඩියෙන්ම කැමති හින්දි සිනමාවට.හැබැයි හින්දි සිනමාවේ හැම චිත්‍රපටියම හොද නැහැ.ගොඩක් අය හින්දි සිනමාවේ තියන එපාම කරපු චිත්‍රපටි බලලා සම්පුර්ණ චිත්‍රපටි වලටම බැන වදිනවා. Inkaar [2013], Talaash [2012] , Mujhse Fraaandship Karoge [2011] ,Barfi![2012] ,Mere Brother Ki Dulhan [2011] , Vicky Donor [2012] , Housefull 2 [2012] ,Wake Up Sid [2009] ,Zindagi Na Milegi Dobara [2011] ,Ek Main Aur Ekk Tu [2012] මේ වගේ චිත්‍රපටි මම අඩුම ගානේ 3 පාරකට වඩා වත් බලලා තියනවා.මම හිතන්නේ ඔයාලත් බලලා ඇති.බලලා නැත්නම් බලලා මේවා කිසිම වැඩක් නැත්ද කියලා බලන්න.හොද චිත්‍රපටි තියනවා අපි තෝරා බේරාගෙන බැලිම තමයි වැදගත්වෙන්නේ.තව චිත්‍රපටි තියනවා මම දිලා තියෙන්නේ ජනප්‍රිය වගේම අපේ සයිට් එකේ දාලා තියන එවා කිහිපයක් විතරයි. අනික අපි චිත්‍රපටි බලන්නේ සල්ලි ගෙවලාද? ටොරන්ට් කියන්නේ ඉතින් නිකම් වගේනේ.ඔන්න ඔය තරහක් තියනවා නම් චිත්‍රපටි ඩවුන්ලොඩ් කරලාම බලන්න. .ආපහු ඔන්න ඩබාන්ග් 2 විතරයි අලුත් ෆිල්ම් එකකින් මම ගැලවිලා උන්නේ.දැන් ආපහු මටම අලුත් හින්දි ෆිල්ම් සේරම දාන්න වෙලා වගේ, හින්දි දාන්න වෙන යාළුවෙක් කැමතිනම් චිත්‍රපටි වෙන් කරගන්න.අලුත් එවා මමම දාන්න ඕන කියලා මම වෙන් කරගෙනම නෑ හොදේ..හරි ඒ කතා ඇති අපි චිත්‍රපටිය ගැන දැන් බලමු.



මේ චිත්‍රපටියේ අපි දන්න කියන නළු නිලියන් කිපදෙනෙක්ම රගපානවා..අනිල් කපුර්,සයිෆ්අලි ඛාන්,ජොන් එබ්‍රහම් වගේම දිපිකා පදුකොන්,ජැක්ලින් ෆර්නැන්ඩස් හා අමිෂා පටෙල් රංගනයෙන් දායක වෙනවා.කතාව ගැන ලොකු දෙයක් කියන්නේ නැතුව මම පොඩි දෙයක් කියන්නම්.මොකද මේකේ සමහර ඉගි චිත්‍රපටියේ පැය 1 1/2ක් විතර ගියාට පස්සේ දැනගන්න ලැබෙන එවා.එවා දැන්ම ඔයාලට කිව්වොත් කතාවේ කිසිම ගතියක් නැති වෙනවා ඒ නිසා මේ ටික කියන්නම්.අම්රාන් මලික් ලෝකයේ සිටින ධනවත්ම පුදගලයන්ගෙන් කෙනෙක්.ඔහු සතුව විශාල කැසිනෝ ශාලා කිහිපයක්ම තියනවා..එතකොට මේ කතාවේ තව කෙනෙක් ඉන්නවා ඔහු රන්වීර් සිං.ඔහුට ඕන මේ ලොකු සල්ලිකාරයා අම්රාන් මලික්ව විනාස කරලා දාන්න.එත් ඔහු ලොකු සල්ලිකාරයෙක් වගේම ලොකු කපටියෙක්.අර්මාන් ජිවිතේ ආදරේ එකම දෙයක් වෙනුවෙන් විතරයි.ඒ සල්ලි සල්ලි සල්ලි.එතකොට රන්විර් සිං කියන්නෙත් එසේ මේසේ කෙනෙක් නෙමෙයි.මේ රන්විර් සිං ඇයි මේ විදියට අර්මාන්ගෙන් පලිගන්න සිතුවේ? මොකක්ද හේතුව? අන්න ඒ කාරණාව තමයි චිත්‍රපටිය පුරාවට දිගහැරෙන්නේ. සුපිරි ක්‍රියාදම රැසකින් සමන්විත රේස් 2 චිත්‍රපටිය එහෙනම් දැන්ම අරගෙන රස විදින්න.ඒ වගේම යන ගමන් අදහසක් දක්වලා යන්න කැමති නම්.ආයේ හොද අලුත් හින්දි චිත්‍රපටියක් ආවොත් එකේ උපසිරැසි එකත් අරන් ඉක්මනින්ම එන්නම්.මේ මගේ 39 වැනි උපසිරැසි ගැන්විම වගේම හින්දි චිත්‍රපටි වලින් 28 වැනි චිත්‍රපටි උපසිරැසි ගැන්විම.අදහස් යොජනා චොදනා හැමදෙයක්ම දන්වලා එවන්නකෝ.

[email protected]




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 1GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
390MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment