Kadal [2013] Sinhala Subtitles


Kadal [2013] Sinhala Subtitles
Add to Favorites
Kadal [2013] Sinhala Subtitles (130 min 00 sec)
03-23-2013 at 08:35 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

Tamil Movies
Favorites: 166 - Views: 39559



Tags:


උපසිරැසි ගැන්වීම: මහේෂි කපුගමගේ




  1. Most Popular Subtitles of this Contributor







මේ මගේ 5වැනි දමිළ උපසිරැසි ගැන්විම මිට කලින් ම Engeyum Kadhal , 3 [2012] , ALEX PANDIAN [2013] ,Velayudham [2011] වැනි ජනප්‍රිය චිත්‍රපටි ගණනාවකටම උපසිරැසි දැම්මා මතක ඇති.අදත් මම අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක් අරගෙන ආවේ දමිළ චිත්‍රපටි රසියකයන් වෙනුවෙන්ම තමයි. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ සුප්‍රසිද්ධ චිත්‍රපටි ගණනාවක්ම නිපදවු මනිරත්නම් විසින්.ඒ වගේම මේ චිත්‍රපටියේ සංගිත අධ්‍යක්ෂනයෙන් එකතු වෙන්නේ A R රහුමාන් විසින්.චිත්‍රපටිය ගැන ඔබට එතකොට හිතාගන්න පුලුවන්නේ කොයි තරම් හොදට ඇතිද කියලා.මෙහි Arjun Sarja හා Roja හා Bombay වැනි ජනප්‍රිය චිත්‍රපටි වලට රංගනයෙන් දායක උන Arvind Swamy ද මෙම චිත්‍රපටියටද රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ප්‍රධාන චරිතදෙක නවක නළු නිලි දෙදෙනෙක් විසින් පණපොවනවා.නමුත් ඔවුන්ගේ රංගනයේ නම් නවක බවක් දකින්නට ලැබෙන්නේ නෑ.සමහර විට අපෝ මේක දෙමළ එකක් ඉන්දියාවේ එකක් කියලා මේ දැන් කාලේ හැටියට හිතෙන්න පුලුවන්.නමුත් කලාවට සිමාමායිම් නෑ නේ. ඒ නිසා ඒක රසවිදින්න ඕනම කෙනෙක්ට පුලුවන්.ඒ වගේ රසවිදින අයවෙනුවෙන් තමයි මේ විදියට අපේ වෙලාව කැප කරලා මේ වගේ උපසිරැසි එකක් අරන් ආවේ.වැඩි කතාවක් නැතුව එහෙනම් චිත්‍රපටිය ගැන දෙයක් කියන්නම්..

සාගරය..මේක තමයි කතාවෙ තේමාව. ඇත්තටම සාගරය කියන්නෙ හරියට අපේ ජීවිත වගේ.වෙලාවකට සාමකාමීයි, වෙලාවකට දරුණුයි.මේ කතාවත් එහෙමයි. මේ වෙරළබඩ කලාපයක ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිත ගැන කතාවයි. මේක බලද්දි සමහර දේවල් ගැන මටත් පුදුම හිතුනා.මාලු අල්ලන මිනිස්සුන්ගෙ ජීවිත ඇත්තටම මෙහෙමද කියල.මේ කතාවෙ ඉන්න තරුණයා පුංචි කාලෙදිම එයාගෙ අම්මා මැරෙනවා. ඊට පස්සෙ එයා ජීවිතේට මුහුණ දෙන්නෙ කොහොමද? හරි වැඩිහිටියෙක් නැතිවුනාම ජීවිතේ කොච්චර අමාරුද කියල ඇත්තටම මේකෙන් මටත් තේරුණා.මේ කතාවෙ කතා නායකයා තමයි මේ තනියම හැදුන වැඩුන තරුණයා.එයාව යහමගට ගන්නෙ ගමට අළුතින් එන පල්ලියෙ ෆාදර්. මේ ෆාදර් කොච්චර වෙනස් කෙනෙක්ද කියලා කතාව බලාගෙන යද්දි ඔයාලටම තේරෙයි. මේක මම උපසිරැසි ගන්වපු වෙනස්ම කතා ගොඩට එකතු වෙනවා. මේකෙ ඉන්න ගෑණු ළමයත් මේ පිරිමි ළමයා වගේම පුංචි කාලෙ ලොකු දුකක් විඳපු කෙනෙක්.තව හුඟක් කතාව ගැන කියන්න ගියොත් මං මුළු කතාවම කියයි. ඒ නිසා අරගෙනම බලන්නකො.ඇත්තටම හිතට දෙයක් ගන්න තියෙන වගේම ආදරය,ඇක්ෂන් අඩු නැතුවම තියෙන කතාවක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්

යෝජනා චෝදනා හැමදෙයක් වගේම,ඔයාලට සිංහල උපසිරැසි එක්ක බලන්න කැමති ඕන චිත්‍රපටියක් එහෙම තියනවා නම් ඒ ගැන මට දන්වලා එවන්න.
[email protected]

- හැමදාම වගේ මේ ටොරන්ට් එකත් ZOOM.LK වෙනුවෙන්ම අප්ලොඩ් කරලා දුන්නේ සයිට් එකේ සමාජිකයෙක් වෙන thasneenම තමයි.ඒ වගේම මේකට ගැලපෙන උපසිරැසි එකත් එකතු කලේ ඔහුම තමයි.ඇත්තටම සුම් එක වෙනුවෙන් නිකුත් කරන මේ ටොරන්ට් පටපවා කිසිම ලැජ්ජාවක් නැතුව හොරකම් කරගෙන තමන්ගේ නිර්මාණ වගේ කරන අයත් දැන් සිටිනවා දැකිම කණගාටුවට කරුණක්.ඇතැම් වෙබ් අඩවි වල සිටින සමාජිකයන් අප්ලොඩ් කරන ටොරන්ට් පට භාවිත නොකිරිමට සුම් එකේ අයට හැකියාව තිබුනත්.අප මහන්සිවි අප්ලොඩ් කරන මෙවැනි ටොරන්ට් පට ලබාගෙන ඔවුන්ගේ දෙවල් මෙන් දමා පම්පොරි ගසනවා දැකිම කණගාටුවට කරුණක්.එවැනි දැ නම් කශේරුකාවක් ඇති පුද්ගලයින් කරන දේවල් නම් නොවේ.කම් නැත මේ ටොරන්ට්පටයත් හා උපසිරැසියත් නුදුරේදිම සොරකම් කරාවි.ඒ ඔවුන්ගේ කලාවයි.එවැනි දැ වලින් අපට ඔවුන් ගැන කණගාටුවක් ඇති උනත් ඔබ වෙනුවෙන් නිරන්තයෙන් හැකි සැමවේලාවකම හොද නිර්මාණ තිළිණ කිරිමට zoom.lk වෙබ් අඩවියේ සියළු සමාජිකයන් අපි බැදි සිටින්නෙමු. -



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1.3GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
350MB Direct Link මෙතනින් අරගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.3GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මහේෂි කපුගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment