Chilling Romance [2011] Sinhala Subtitles


Chilling Romance [2011] Sinhala Subtitles
Add to Favorites
Chilling Romance [2011] Sinhala Subtitles (114 min 00 sec)
03-24-2013 at 11:16 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Various Movies
Favorites: 88 - Views: 12922



Tags:


උපසිරැසි ගැන්වීම: චමත් W.M.D.







මේ මගේ පලවෙනි සිංහල උපසිරැසි ගැන්විම.පලවෙනි එකටම මම ලස්සන කොරියානු චිත්‍රපටියක් අරන් ආවේ.එකත් අලුත්ම චිත්‍රපටියක්. කොරියානු චිත්‍රපටි වලට කැමති අය වෙනුවෙන් සුම් එකේ කලිනුත් චිත්‍රපටියක් දිලා තියනවා My Girl and I [2005] චිත්‍රපටිය.එකටත් හොද ප්‍රතිචාර ලැබිලා තියන නිසා මේ චිත්‍රපටියටත් ඔයාලා ආසවේවි කියලා හිතනවා. චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්...


මේක ටිකක් විතර වෙනස් කතාවක් Ma Jo-Goo කියන්නේ මැජික් ශිල්පියෙක් ඔහු ගාව වැඩ කරන සහාහිකාවක් ඉන්නවා Kang Yeo.මේ ගැණු ළමයා ටිකක් අමුතු විදියට ඉන්න නිසා යාළුවෝ අතර උනත් තනි වෙනවා.මේක Ma Jo-Goo දකිනවා.ඒක නිසා ඔහු තිරණය කරනවා Kang Yeo එක්ක පොඩ්ඩක් කාලය ගත කරන්න රෑ කැමකට ආරාධනා කරන්න.මේහෙම ආරධනා කරන්න Ma Jo-Goo විසින් Kang Yeo ට දුරකථනයෙන් කතාකරනවා.මේ වෙලාවේ Ma Jo-Gooට කතාව අතරතුර අමුතු ශබ්ද දුරකථනයෙන් ඇහෙන්න ගන්නවා.මේ නිසා එයා Kang Yeo ව මුණ ගැහෙන්න යනවා.මේ වෙලාවේ Kang Yeo එයාගේ අතිතයේ සිදුවිමක් පිලිබද විස්තරයක් කියනවා...පොඩි ඉගියක් දෙන්නම් ඒ ගැන මේ Kang Yeo ට මලගිය පුද්ගලයන් එක්ක සම්බන්ධකම් කතා කරන්න පුලුවන්.මෙහෙම කොහොමද උනේ.මේවා දැනගන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා.මේක හොල්මන් චිත්‍රපටියක් ලෙසටත්..නැත්නම් ආදර චිත්‍රපටියක් ලෙසටත්...තව කොමඩි චිත්‍රපටියක් ලෙසටත් වර්ගකරන්න පුලුවන්.මොකද මේ තුනේම හොද සම්මිශ්‍රනයක් දකින්න පුලුවන්. අනිවාර්යෙන් අරන් බලන්න.හොද කතාවක් කියලා කියන්න පුලුවන්.

ඒ වගේම මේ චිත්‍රපටියේ ඩිරේක්ට් ලින්ක් පමණයි නිකුත් වෙලා තිබ්බේ.එක නිසා ඒ ලින්ක් එක අරන් සුම් වෙබ් අඩවියේ සමාජිකයෙක් වන ''පහන් තාරක'' තමයි ටොරන්ට් එක අප්ලොඩ් කලේ.එක නිසා අරගෙන පොඩි වෙලාවක් 100MB හරි සිඩ් කරලා යමු අනිත් අයටත් ගන්න.කැමති අය ඩිරෙක්ට් ලින්ක් අරගන්න.එහෙනම් නැවතත් හොද චිත්‍රපටියකින් හමුවෙන තුරු සමුගන්නවා.දැනෙන අදහසක් ගැන අකුරු කරලා යන්නත් අමතක කරන්න එපා.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
450MB HD RIP Torrent file එක මෙතනින් ගන්න
450MB HD RIP Torrent file එක මෙතනින් ගන්න
500MB Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


450MB HD RIP Torrent file එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චමත් W.M.D. විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment