Predators [2010] Sinhala Subtitles


Predators [2010] Sinhala Subtitles
Add to Favorites
Predators [2010] Sinhala Subtitles (107 min 00 sec)
03-24-2013 at 08:57 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 82 - Views: 6415



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රසාද් ශ්‍රීමාල්




  1. Most Popular Subtitles of this Contributor







තවත් ලෝකප්‍රකට සිනමා නිර්මාණයක් මෙන්න මම අරගෙන ආවා. මේ චිත්‍රපටිය තමයි Predatorචිත්‍රපටිමාලාව ේ අවසානයට ආ චිත්‍රපටිය. 2010 වසරේදි පැමිණි මේ චිත්‍රටියත් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගෙන තියෙනවා. කලින් Predator චිත්‍රපටිවල වගේම මේ චිත්‍රපටියේත් Predatorගේ හැඩරුවවත්, හැකියාවන්වත් වෙනස් වෙලා නෑ... හැබැයි කලින් චිත්‍රපටි දෙකම තිබුණේ පෘථිවියේ සිදුවීම්නේ... මේක ඊට වඩා වෙනස්ම කතාවක්..

කතාව පටන්ගන්නේ එක් පුද්ගලයෙක් නින්දෙන් ඇහැරෙමින් ඉන්නා තැනකින්.. හැබැයි එයාවත්, බලන් ඉන්න අපිවත් පුදුම කරවමින්, එයා ඇහැරෙනකොට ඉන්නේ අහසේ සිට බිමට වැටෙමින්. එයා සිද්ධවෙන දේ ඉක්මනින් තේරුම් අරන් එයාගේ පැරෂුටය දිගහැරගන්නවා, යන්තමින් පොළවට පහත් වෙනවා. ඒ පහත් වෙන්නේ විශාල කැලෑවකට. නැවත නැගිට බලනකොට තමයි එයා තේරුම්ගන්නේ එයා වගේම තවත් පිරිසක් ඒ විදියට වැටිලා ඉන්න බව. හැබැයි ඒ හැමෝම ඒ වෙනකොට වැටිලා ඉන්නේ පෘථිවියේ තැනක නම් නෙමෙයි..
ඉතින් මීටත් වඩා කතාව කියන්නේ නෑ මම, ඔයාලම බලලා තීරණය කරන්න චිත්‍රපටිය කොහොමද කියලා...
මගේ හොඳම චිත්‍රපටි ගොඩට නම් අනිවාර්යෙන්ම එකතු කරගත්ත චිත්‍රපටියක් තමයි මේක. මොකද මේකේ යොදගෙන තියෙන විශේෂ සජීවීකරණ ප්‍රයෝග හරිම තාත්විකයි

ඔයාලත් මේ චිත්‍රපටිය බලලා අදහසක් ලියලා යන්න... ලඟදිම තවත් මේ වගේ සුප්‍රසිද්ධ චිත්‍රපටමාලාවක් අරන් ඉක්මනින් එන්නම්!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment