Blitz (2011) Sinhala Subtitles


Blitz (2011) Sinhala Subtitles
Add to Favorites
Blitz (2011) Sinhala Subtitles (97 min 00 sec)
12-29-2011 at 08:01 PM
Uploaded by HEDZ

Rating: 4.6 after 10 votes

English Movies
Favorites: 116 - Views: 7684



Tags:



මෙම ඉදිරිපත් කිරීම මගේ පලමු උපසිරැසි නිර්මාණයයි.ඔබට මෙහි යම් යම් දොශ හදුනා ගත හැකි උව හොත් ඒ පිළිබඳ මා සමාව අයැද සිටිමි."ක්ෂණික ප්‍රහාරය",අපි කවුරුත් හොදින් දන්නා විශිෂ්ථ රංගන ශිල්පියෙකු වන Jason Stathamගේ තවත් විශිෂ්ථ රංගනයක් අපිට මෙම චිත්‍රපටයෙදි දැක ගත හැකිය.ලන්ඩනයේ මහාමාර්ග වලදි පොලිස් නිලධාරීන් ඝාතණය කරමින්,පොලිසියෙන් වසන් වී සිටින "ක්ෂණික ප්‍රහාරකයා" ගිණිකොනදිග ලන්ඩන් පොලිසියට අල්ලා ගත හැකි වේද? චිත්‍රපටය අවසාන වන තුරු ප්‍රෙක්ෂකයාට කුතුහලය,ත්‍රාසය නොබඳව ලබා දෙමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ.ඔයාලත් මෙය බාගෙනම නරඹන්න..තව දෙයක් තියනවා කියන්න,ඔයාලට මෙකෙ කිසියම් දොෂයක් හම්බවුනොත් එක මට කියන්න අමතක කරන්න එපා.එහෙම වුනොත් ඊලග සබ් එකේ ඒ වැරද්දම වෙන එකක් නෑ.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
699 MB Torrent file එක මෙතනින් ගන්න.
286 MB Torrent file එක මෙතනින් ගන්න.
550 MB Direct link එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


701MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ princekrish විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment