Heaven [2002] Sinhala Subtitles


Heaven [2002] Sinhala Subtitles
Add to Favorites
Heaven [2002] Sinhala Subtitles (97 min 47 sec)
03-26-2013 at 10:06 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Various Movies
Favorites: 68 - Views: 8113



Tags:


උපසිරැසි ගැන්වීම: ලිලන්ක නිපුන්



  1. Most Popular Subtitles of this Contributor







ආදරය කියන්නේ හරිම අමුතු දෙයක්. දවසේ ගානේ අපිට වෙනස් වෙනස් විදිහේ ආදර කතා අහන්න හම්බවෙනවනේ. ගොඩක් ආදර කතා ඉවර වෙන්නේ හිතට පුංචි හරි දුකක් දීල. දුක සතුට හැම ආදර කතාවකම ටික ටික හරි තියෙනවා. ඉතින් අපි මේ කතාකරන Heaven කියන චිත්‍රපටියේ තියෙන්නෙත් ටිකක් වෙනස් විදිහේ ආදර කතාවක්. මේකට MDB චිත්‍රපට දර්ශකයේ 7.1ක් ලබාගෙන තියෙනවා. crime , drama සහ romance යන අංශ වලට තමයි මේ චිත්‍රපටිය ඇතුලත් කරලා තියෙන්නේ.

මේකේ ප්‍රධාන චරිතයට ඉන්නේ ඉතාලියේ ඉස්කෝලෙක උගන්නන ඉංග්‍රීසි ගුරුවරියක්. ඇයගේ සැමියා මියගිහිල්ලා. මේ ගුරුවරිය රටේ දරු පරපුර බේරගන්න තමන්ගේ ජිවිතේ උනත් පරදුවට තියන්න දෙපාරක් හිතන්නේ නැති විදිහේ කෙනෙක්. මේ කතාවේ ඉන්නවා තව අපුරූ චරිතයක්. ඒ තමයි තරුණ පොලිස් නිලදාරියෙක්. මේ තරුණයට අහම්බෙන් වගේ අර ගුරුවරියව මුණ ගැහෙනවා. මේ තරුණයාගේ හිතට තමන්ටත්
වඩා වයස අර ගුරුවරිය ගැන හිතේ ආදරයක් ඇති වෙන්නේ ඊට පස්සේ. ඔහු තමන්ගේ ආදර දිනා ගනීවිද ? ඒ ටික ඔයාලටම තමයි කතාව බලල දැන ගන්න වෙන්නේ . ම්ම්...තව කියන්න අමතක උන දෙයක් තියෙනවා. මේ කතාවේ ඉන්නවා තව බිස්නස් කාරයෙක්. ඔහුගේ රස්සාව තමයි මත්ද්‍රව්‍ය බෙදාහරින එක . ඔහු ඒවා බෙදන්නේ ඉස්කෝලේ යන වයසේ පොඩි පොඩි ළමයින්ට. එහෙම තමයි එයා මේ කතාවට සම්බන්ද වෙන්නේ . ටිකක් අමුතු විදිහේ කතාවක් . ඉතින් ඔයාලම බලන්නකෝ කතාව හොඳද කියලා .

තව දෙයක් කියන්න තියෙනවා . මේ මම හා හා පුරා කියල කරන දෙවෙනි උපසිරැසි නිර්මාණය.මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය People Like Us [2012] චිත්‍රපටිය.ඉතින් මේ චිත්‍රපටියේ වැරදි අඩු පාඩු ගොඩක් තියෙන්න පුලුවන්.එහෙම දැක්කොත් ඔයාල කතාව බලලා comment එකක් දාන්නකෝ එහෙමනම් හැමෝටම ජය....




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 750MB BRRIP TORRENT එක මෙතනින් ගන්න
700MB BRRIP Direct links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB BRRIP TORRENT එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලිලන්ක නිපුන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment