Delhi Safari [2012] Sinhala Subtitles


Delhi Safari [2012] Sinhala Subtitles
Add to Favorites
Delhi Safari [2012] Sinhala Subtitles (120 min 54 sec)
03-26-2013 at 09:34 PM
Uploaded by HEDZ

Rating: 4 after 4 votes

Hindi Movies
Favorites: 69 - Views: 9856



Tags:


උපසිරැසි ගැන්වීම: පහන් තාරක, නිමන්ත ශිරෝමාල්







යාළුවනේ කාලෙකින් මෙන්න හොද ඇනිමේෂන් ෆිල්ම් එකක් අරන් ආවා, සමාවෙන්න ඕනෙ මේක දෙන්න ටිකක් පරක්කු උන එක ගැන. මේ දවස් වල ගොඩක් වැඩ වැඩි නිසා කාලය වෙන් කරගන්න ටිකක් බැරුවයි උන්නේ. නමුත් බාරගත්තුවා නොදී ඉන්න එක අපේ පුරුද්දක් නෙමෙයි නිසා ඔන්න නිමන්ත සහෝයි මමයි මේක ඉවර කලා. ඇත්තම කියනවා නම් මේකෙ වැඩි කොටසක් පරිවර්ථනය කලේ නිමන්ත සහෝ, ඉතුරු ටික මං, හරි වැඩි විස්තර නැතුව එහෙනම් කතාවට බහින්නම්.

අපි මේ ලෝකේ වනාන්තර විනාශ කරන හැටියට ඒ වනාන්තර වල ජීවත් වන සතුන්ගේ ජීවිත වලට කොච්චර නම් පීඩා සිදුවෙනවා ඇද්ද? නිකමට හිතලා බලන්න ඔවුන්ටත් අපිට වගේ කතාකරන්න පුලුවන් වුනා නම් කොහොම වෙයිද? අන්න ඒ වගේ අවස්ථාවක සතුන් පිරිසක් විසින් තම කැලය සහ නිවාස දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සදහා කරන සටනක් තමයි මේකෙ ස්ටෝරිය වෙලා තියෙන්නෙ. ඉතින් මං වැඩිදුර විස්තර කියන්නෙ යන්නෙ නැහැ. ඒ නිසා ෆිල්ම් එක බලලම හොද නරක කියලා යන්න කියල ඉල්ලා සිටිනවා.

නැවතත් අලුත් සිංහල උපසිරැසියකින් ඔබබ හමුවනතුරු සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720p 600MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
250MB DVD RIP Direct links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල් සමඟ පහන් තාරක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment