Rajdhani Express [2013] Sinhala Subtitles


Rajdhani Express [2013] Sinhala Subtitles
Add to Favorites
Rajdhani Express [2013] Sinhala Subtitles (140 min 10 sec)
03-29-2013 at 10:26 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 84 - Views: 13576



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න මගේ 3 වෙනි උපසිරැසිය විදියට මම අලුත්ම හින්දි චිත්‍රපටියක් අරගෙන ආවා.චිත්‍රපටිය තමයි "Rajdhani Express" මේ චිත්‍රපටිය සබ් කරන්න මට භාර දුන්නු ඇඩ්මින් සහෝදරයට මුලින්ම ස්තූතිවන්ත වෙනවා. Action,Drama,Thriller ගණයට අයත් වෙන මේ චිත්‍රපටියට ලැබිල තියෙන imdb රේටින් එක නම් ටිකක් අඩුයි. හැබැයි imdb රේටින් ගොඩක් අඩු වුනු Khiladi 786, Tezz,වගේ චිත්‍රපටිත් zoom එකෙන් ඔයාලට දුන්නා. මොකද ඒ චිත්‍රපටිත් බලන අය ගොඩක් ඉන්න නිසා. imdb රේටින් වැඩි වෙන්න චිත්‍රපටියේ රඟපාන නළු නිළියන්ගේ ජනප්‍රියතාවයත් බලපානවා. මේකේ රඟපාන අය එතරම් ජනප්‍රිය අය නෙවෙයි. ඒකත් රේටින් අඩුවෙන්න බලපාන්න ඇති.චිත්‍රපටිය බලලම තීරණය කරන්නකෝ හොඳද නරකද කියල.මේ දේ කියන්නම ඕන.
මේක වෙනස් විදියේ කතාවක්. බැලුවම ඔයාලට තේරෙයි.

කතාව පොඩ්ඩක් කියන්නම්, දිල්ලි වල ඉඳල මුම්බයි බලා යන රාජ්ධානී අධිවේගී දුම්රියට දිල්ලි වලින් ගොඩවෙනවා හතර දෙනෙක්. මේ හතර දෙනා වටා තමයි කතාව ගොඩ නැගෙන්නෙ. මෙයාලගෙන් කේෂව් කියන කෙනා ටිකක් අමුතු කෙනෙක්, වැඩිය කතාවක් නෑ, සිනහවක් නෑ.අනෙක් අය ඒයාව අපහාසයට ලක් කරනවා.ඉතින් අනිත් අයත් කේෂව්ගෙ ඇතිවන ගැටුමෙ ප්‍රතිඵලයක් හැටියට මෙයාගෙ අතට එනවා පිස්තෝලයක්. හැමෝම හිතනවා මෙයා ත්‍රස්තවාදියෙක් කියල ඉතින් ඊට පස්සෙ මොකක් වේවිද ? මේ ගැන පරීක්ෂනයක් ආරම්භ කරනවා ඉන්දියානු ATS එකෙන්. ATS එක මෙහයවන්නේ යාදව් කියල කෙනෙක් එයා බල තණ්හාවෙන් ඔද්දල් වෙලා මේක දේශපාලන ප්‍රශ්නයක් කරන්න උත්සාහ කරනවා. කතාවේ ඉතුරු ටික ඔයාලම බලා ගන්න.
කේෂව් ඇත්තටම ත්‍රස්තවාදියෙක්ද ? කේෂව්ට කොයින්ද පිස්තෝලයක් ? ATS එක මොනව කරයිද ?මේ හතර දෙනා ATS එකෙන් බේරෙයිද ? කතාව වෙනස් විදියෙ එකක්. ආදරණීය හින්දි චිත්‍රපටියකින් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා.ඔබට සුභ දවසක්, සතුටින් ඉන්න.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 2GB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
350MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
300MB Direct Link මෙතනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.
350MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment