Kung Fu Hustle [2003] Sinhala Subtitles


Kung Fu Hustle [2003] Sinhala Subtitles
Add to Favorites
Kung Fu Hustle [2003] Sinhala Subtitles (99 min 47 sec)
03-30-2013 at 08:00 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Various Movies
Favorites: 74 - Views: 9595



Tags:


උපසිරැසි ගැන්වීම: චමීර අබේසිංහ








කොහොමද හැමෝටම.. ඔන්න කාලෙකට පස්සෙ මම උපසි‍රැසියක් අරගෙන ආවා මාස දෙකහමාරකට විතර පස්සෙ ලැබුනු නිවාඩුවෙන්.. හරි එහෙනම් කෙලින්ම චිත්‍රපටියට බහිමු. මේක 2004 තිරගත උන හොංකොං චිත්‍රපටියක්.. ඔයාලා දන්නවනෙ සූම් අපි හැමදාම ඔයාලට විවිධ භාෂාවලට අයත් චිත්‍රපටි ලබා දෙනවා කියලා.. ඉතින් මේක IMDB වලත් දෙයියනේ කියලා 7.7කටම වගකියලා තියෙනවා.. Action/ Comedy වර්ගීකරණයට තමයි මේක අයත් වෙලා තියෙන්නේ.. ඒ උනාට මම නම් කැමති මේක කොමඩියක් කියලා හඳුන්වන්න.. අපේ භාෂාවෙන් කියනව නම් මේක ආතල් ලෝකයක්... මේකේ කථාව මෙහෙමයි.. පොරෝ කල්ලිය කියලා කණ්ඩායමක් තම මැර බලය යොදවලා ප්‍රදේශ තමන්ගේ පාලනයට නතු කර ගන්නවා.. මේ අතර ඌරු කො‍ටු කොලනිය කියලා පුංචි ගම්මානයක් තියෙනවා.. මේ ගමේ ඉන්නෙ නම් එසේ මෙසේ අය නෙමෙයි.. ඉතින් මේ පොරෝ කල්ලිය හා මේ ගමේ අය අතර සිදුවන ගැ‍ටුම් තමා මෙහි ප්‍රධාන සිදුවීම් පෙල වෙන්නෙ.. මම කථාව වැඩිය කියන්න යන්නෙ නෑ ඒක ඔයාලටම බලන්න ආරාධනා කරනවා.. ඔයාලා කවුරුහරි කාලෙකින් හිනාවුනේ නැත්නම් අනිවාර්යෙන්ම මේක අරගෙන බලන්න.. ඒ වගේම සටන් ජවනිකා වලට ප්‍රියකරන අයටත් මේක හොද චිත්‍රපටියක්.. එහෙනම් මේක බලලා ඔයාලගෙ අදහසකුත් කියාගෙන යන්න හොදේ.. එහෙනම් මම ගියා.. තවත් නිර්මාණයක් සමඟින් ඉක්මනින්ම හමුවෙමු.. හැමෝටම සුභ දවසක්..

[email protected]



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
600MB BRRIP Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චමීර අබේසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment